ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක තත්වය සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ උපදේශනය ඇතැම් මාධ්‍ය සහ පුද්ගලයින් වැරදි ලෙස අර්ථකතනය කර ඇතැයි…
ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ආරක්‍ෂාව තහවුරු වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ආරක්‍ෂක…
වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අදහස් පළ කළා.
ඊයේ අත්අඩංගුවට ගත් ජමාතෙයි මිල්ලතෙයි ඊබ්‍රාහිම් සංවිධානයේ පුද්ගලයන් දෙදෙනා රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පවසනවා.
දුෂ්කරක්‍රියා කරන පාලකයින් පිරිසක් රටේ නිර්මාණය කර සංවර්ධනයේ ප්‍රතිලාභ 99.9% පොදු ජනතාවට හිමිවන සංවර්ධන විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට තමන්…
මෙරට තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මොහොම්මදු ස්මයිල් මොහම්මද් සල්මාන්ව අද (04)…
නීති විරෝධී මත්පැන් තුරන් කිරීම තුළින් ජීවිත අවදානම අවම කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වැඩසටහනින් වසරේ මුල් මාස 6 තුළ…
ගුණවත් සහ විනයවත් සමාජයක් ගොඩනැගීමට දහම් අධ්‍යාපනය ඉතා වැදගත්වන අතර දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම පියවරක්ම…
උතුරු පළාතේ සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමේ හැකියාවක් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පෙරමුණක් ලෙසින් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ඇමති රවි කරුනානායක මහතා පවසයි.
අපොස උසස් පෙළ විභාගය අද සිට ලබන 31 වැනිදා දක්වා පැවැත්වේ.
නව සන්ධානයට එක් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක ඉල්ලීම අනුව එක්සත්…
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාසයේ අයිස්පීල්ල කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර විස්සකට වැඩි භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම දැවි ගොස් තිබේ.
දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද (04) උදෑසන තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කළ බැව් දකුණු…
අද අලුයම 5.15ට පමණ ගාල්ල කොළඹ මාර්ගයේ කළුතර, වස්කඩුව හංදිය අසළදී ඇල්පිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස්…
ලොව වැඩි වශයෙන් කෘමිනාශක භාවිත කරන රට ශ්‍රී ලංකාව බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙරට ඉතිහාසයේ වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට ගෙවී ගිය මාස 7 තුළ හැකිවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
බන්ධනාගාර පුහුණු පාසලේ සේවය කරන ප්‍රධාන ජෙලර්වරයෙකු අම්බලන්ගොඩ කුලීගොඩ හන්දියේ දී වෙඩි තබා ඝාතනය කර ඇත.
ත්‍රස්තවාදය, අන්තවාදය සහ සයිබර් අපරාධ ඇතුළු අභියෝගවලට විරුද්ධව ක්‍රියාකිරීම සඳහා ඒකාබද්ධ ගෝලීය ප්‍රයත්නයක අවශ්‍යතාව, ශ්‍රී ලංකාව ආසියානු කලාපීය සංසදයේ දී…
මහවැලි ගඟ හරස් කොට ඉදිකර ඇති මිණිපේ අමුණ උසින් වැඩි කෙරේ.

Latest News