උපාධිධාරීන් 16,000කට රැකියා ලබාදීමේ වැඩසටහන අද ආරම්භ වෙයි.
මහ බැංකු බැඳුම්කර නඩුවේ විත්තිකරුවකු කිරීම නීති විරෝධී යැයි නියෝගක් ඉල්ලා එම නඩුවේ 10 වන විත්තිකරු අජහාන් ගාර්දිය පුංචිහේවා ඉදිරිපත්…
ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මහ ඇමති අපේක්ෂක ධූරය සදහා බලාපොරොත්තු ඇති නමුත් පොහොට්ටු වෙනුවෙන් වැඩ කළ ජේෂ්ඨයෝ ඉන්නවා යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී…
මත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින…
සේනා දළඹු උවදුරින් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ බඩඉරිගු වගා වෙනුවෙන් ප්‍රථම අදියර යටතේ වන්දි ගෙවීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම…
සමන්තුර ප්‍රදේශයේ දී මාස 10ක් වයසැති නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙක් අද (29) උදෑසන අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.
රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ…
දිවයින පුරා බීමත් රියදුරන්ගේ 6136ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.
සිය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද රාත්‍රී 7.00ට නැවත අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන බව ආරංචි මාර්ග පවසයි.
නවතා දමා තිබූ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ හා රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක සහ අධ්‍යයන කටයුතු අද (29) ආරම්භ කෙරේ.
ලෝකාන්තය පහළ කොටසේ බලංගොඩ - නන්පේරිය්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ සිට හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතියි.
අයිස් හා හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ.
ඇහැලියගොඩ මූලික රෝහලේ වාට්ටු සංකීර්ණය, භික්ෂු වාට්ටුව හා එක්ස් කිරණ ඒකකය අද ජනතා අයිතියට පත් කෙරේ.
මැදවච්චිය,අනුරාධපුරය මාර්ගයේ වහමළුගොල්ලෑව ප්‍රදේශයේ සිදවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් යළි සිය ධූරවල දිවුරුම්දීමට නියමිත බව හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පවසයි.
දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් එක්ලක්‍ෂ හැත්තෑතුන් දහසක් පමණ විපතට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.…
ගමට අගයක් මගී ජන මිතුරු සේවාව සහ ප්‍ර‍දර්ශනයේදී ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්විණ.
පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක සිදුකෙරුණු සංවර්ධන කටයුතු විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්…

Latest News