දිස්ත්‍රික්ක 20කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් රැසක් පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන වත්මන් ආණ්ඩුවට රටේ අනාගතය ගොඩනැගිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…
දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
නව සන්ධානයට එළඹීම පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එකඟතාවයකට පැමිණි බව, එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා…
ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නිවාඩු සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති…
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින…
ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුලුව පොලිස් නිලධාරීන් 7000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
සංචාරක වීසා මගින් ශ්‍රමිකයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යොමුකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන්…
ණය ගන්න ආර්ථිකයක් වෙනුවට ණය ගෙවන්න පුලුවන් ආර්ථිකයක් ගොඩනගන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
2019 පළමු මාස ​​හත තුළ අපරාධ නඩු 4,390 ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කටයුතු අවසන් කර ඇති බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී…
මොණරාගල, මැදගම, හැවන්දෙනිය ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධීව මැණික් ගරමින් සිටි සැකකරුවන් සිවුදෙනකු මැණික් ගැරීම සදහා යොදාගත් උපකරණ ද…
දැඩි ලෙස මුහුදු රළු වීමෙන් හලාවත මහවැව තොඩුවාව ප්‍රදේශයේ මුහුදු තීරය උග්‍ර ලෙස ඛාදනය වීමට ලක්ව තිබේ.
මරණ දණ්ඩනය අහෝසි කිරීම සහ ආනුෂංගික විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත අද (1) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කාර්යාල විසිපහක් මුලිකත්වයෙන් මෙවර යලකන්නයේ ක්‍රියාත්මක කළ, වී වගාවේ එකාබද්ධ පලිබෝදක නාශක වැඩ සටහනින් ගොවින් දහසකට…
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය සැප්තැම්බර් මස 17 වනදා…
ඓතිහාසික මහනුවර දළදා පෙරහැර පැවැත්වීමේ ඉපැරණි චාරිත්‍රය ඉටු කරමින්, කප කැපීම අද අලුයම 4.33ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ.
ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තේ නම් එයට අදාළ ලිපිය මාධ්‍ය වෙත ඉදිරිපත් නොකරන්නේ මන්දැයි තමන් ප්‍රශ්න කර…
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට අද දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී…
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම අද (01) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතයි.
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර්…

Latest News