ඌරුබොක්ක, මෙලොග්ගමුව ප්‍රදේශයේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනී.
මධ්‍යම තැපැල් හුවමාරුවේදී ලිපි 600ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාරදේ.
මධ්‍ය - බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 03 වන…
දිවයිනේ ඉදිරි ආරක්ෂාව සඳහා සිය භටයින් 20,000 ක් පමණ අනුයුක්ත කිරීමට සැළසුම් කර ඇතැයි, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.‍
පාස්කු දින මෙරට දී මරාගෙන මැරෙන ප‍්‍රහාර 8 ක් එල්ල කළ ත‍්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් තහනම් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
ලබන සඳුදා පාසල් විවෘත කිරීමෙන් පසු පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කර…
ජනපතිට අපහස වන අන්දමේ සහ රාජ්‍ය විරෝධි වචන, ජාතික සමගියට බාදා වන අන්දමින් මුද්‍රණය කල පත්‍රීකා 600 ක් තැපැල් කිරිමට…
ඉස්ලාමීය ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන් හෂීම්ගේ වැඩිමල් සහෝදරිය ඊයේ සවස මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය විසිහයවන දින සයින්දමර්දු ප්‍රදේශයේ බොලිවේරියන් සුනාමි ගම්මානයේ නිවසක සැගවි සිට බෝම්බ පුරරවා ගනිමින් මිය ගිය ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ…
ත්‍රස්තවාදීන්ට වැඩිහිටියන් දරුවන් කියා වෙනසක් නැහැ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
අප රටේ පවතින වත්මන් තත්වය හමුවේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් යන ඔබ දැනගතයුතු කරුණු කිහිපයක්.
සෑම පාසලකම ආරක්ෂාව තහවුරු වී තිබෙන බවට සියලු ආරක්ෂක අංශයන් හි පැහැදිලි එකඟතාවයකින් පසු 06 වැනිදා පාසල් සියල්ල නැවත ආරම්භ…
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බය පුපුරුවා හැරි මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් ඉන්සාෆ් අහමඩ්ගේ මවගේ රුධිර සාම්පල යොදාගෙන DNA පරීක්ෂාව සිදු කරන…
කොළඹ කිංස්බරි හෝටලයේ බෝම්බය පුපුරුවා හැරි මොහොමඩ් අසාම්ගේ දියණියගේ රුධිර සාම්පල යොදාගෙන DNA පරීක්ෂාව සිදු කරන ලෙස අධිකරණය නියෝග කරයි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පාස්කු…
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදය පිළිබඳව අධිකරණය ඉදිරියේ ඊට අදාල ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරිමට තමන් සුදානම් බව අමාත්‍ය…
ලබන ඉරුදින කතෝලික දේවස්ථානවල දේව මෙහෙය පැවැත්වීමෙන් වලකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර තිබේ.
පසුගියදා(21) කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝමබය පුපුරවාගත් මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක්ට අයත් යතුරුපැදියක් කුලියාපිටිය පොලීසිය මගින් සොයා ගැනිණ.
ගල්ඔය සීනි සමාගමේ, මුවන්ගල ගබඩාවේ උක් කැපිම සදහා භාවිතා කරණ පිහි 177ක් අද අම්පාර පොලිස්ථානයේ අපරාධ අංශය මගින් සොයා ගෙන…

Latest News