හෙරොයින් 2kg - 549g ක් හා ගිණි අවියක් සමග සැකකරුවෙකු මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී අද (02) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්‍රදානය කිරීමට ජනවාරි මස 29 දා ගත් තීරණය‍ වළක්වාලමින් පැනවූ තහනම් නියෝගය, ශ්‍රේෂ්ඨාධිකරණය…
සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප‍්‍රදායික චාරිත‍්‍රානුකූලව, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල…
ඉතාමත් පහත් අසභ්‍ය වචන භාවිතා කරමින් පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිකරමින් කටයුතු කිරීම පිළිබඳව තමන් ඉතාමත් කණගාටුවන බව කතානායක කරූ ජයසූරිය මහතා…
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මන්නාරම ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
මහරගම අපේක්ෂා රෝහල සඳහා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 2ක් මිල දී ගැනීමට අපේක්ෂිතයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කොට 20 වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ(01) පැවති සංගීත සාදය අවසන් වෙද්දී ඇතිවූ ගැටුම් හා රිය අනතුරුවලින්…
මහියංගනය - පොළොන්නරුව මාර්ගයේ පැලෑටියාව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 16 වැනි දිනය අදයි.
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන ‘බක්මහ දිවුරුම‘ දීප ව්‍යාප්තව හෙට (3) සිදු කිරීමට නියමිතයි
මාකඳුරේ මදූෂ් සමඟ බුඩායි පොලිසියේ අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් අද උදෑස යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ…
“සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය-2019“ අද ආරම්භ කෙරිණ.
කාසල්රී ජලාශය ආශ්‍රිතව, මහා පරිමාණ මැණික් ජාවාරමක් සිදුවන බව, අප වාර්තාකරු පවසයි.
සතියක් තුළ දෙවන වරටත් ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය අද (01) ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ළඟාකර ගැනීමේ ඕනෑම ක්‍රියාමාර්ගයකට විරුද්ධවන පිරිසක් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඊයේ (31) බොරැල්ල කින්සි පාරේ රිය අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා…
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන, බක්මහ දිවුරුම, අප්‍රේල් 03වනදා සිදු කෙරේ.
බොරැල්ල කින්සි පාරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර…
වැයශීර්ෂ සඳහා බෙදීමක් නොඉල්ලන බවට පක්ෂ නායක රැස්වීමේදී ඇති කරගෙන තිබූ එකඟතාවය කඩකළේ පාර්ලිමේන්තුවේ මහත්වරුන් නොවන පිරිසක් යැයි සභානායක ඇමති…

Latest News