උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දහහතර දෙනකුගේ නාමයෝජනා අනුමත කරයි.
40වන සංවත්සරය සමරමින්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දිවයින පුරා නව ආදර්ශ ගම්මාන 170 ක ඉදිකිරීම් හෙට (31) අරඹයි.
update - කන්ජිපානි ඉම්රාන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දෙයි.
පා ගමනක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
2019 වසවිස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද ආරම්භ කෙරිණ.
ලබන අප්‍රේල් දෙවැනි දින සිට රාජගිරිය හරහා කොළඹ දෙසට නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.
පුත්තලම, තිල්අඩිය ප්‍රදේශයේ දී ට්‍රැමඩෝල් මත්පෙති 6600ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පුර කඳවුරෙහි පැවැත්වෙන දෙවන සභා වාරයෙහි පැවැති අවස්ථාවට ද සහභාගී විය.
එරාවුර්, වාලච්චෙන මාර්ගයේ චන්දාරමුල්ල අම්මාන් කෝවිල අසළ දී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙක් මියගොස් තිබේ.
ශ්‍යා‍මෝපාලි වංශික මහ නිකායේ මල්වතු පාර්ශ්වය මඟින් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් පේමදාස මහතා වෙත ශාසන දීපන අභිමානී…
කටාන, තිඹිරිගස්කඩුව ප්‍රදේශයේ කොහු ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් ගින්නෙන් විනාශ වී තිබේ.
ග්‍රෑම් 200ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයෙක් අද අළුයම (30) කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගැනිණ.
දෑත් දෙකම සහ එක් පාදයක් ආබාධයට ලක්ව තම ජිවිතය එක් කඩඉමක් විශිෂ්ට ලෙස ජයගත් ශිෂ්‍යාවක් තමයි ඇහැළියගොඩ ජාතික පාසලේ රෂ්මි…
ඩුබායි සිට පිටුවහල් කෙරුණ සැකකරුවන් පිළිබඳ විමර්ශන අධීක්‍ෂණය කිරීම, සම්බන්ධීකරණය හා නෛතික උපදෙස් සඳහා හත් දෙනෙකු ගෙන් යුත් කමිටුවක් පත්කර…
විදුලිය බිඳවැටීමේ ප්‍රශ්නය දෙස බලා ස්ථීර සාර විසඳුමකට ඒමට කටයුතු කරන බවත් අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුදු කාලයේ කිසිදු විදුලි…
දිවංගත ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.
මොරගහකන්ද ජලය ප්‍රයෝජනයට ගනිමින් පරාක්‍රම සමුද්‍රය යටතේ මෙතෙක් වගා කළ කන්න දෙක වෙනුවට කන්න තුනක් වගා කිරීමට ජලය සැපයිය හැකි…
සම්බුදු සසුන වෙනුවෙන් ඉතිහාසයේ පාලකයෙකු විසින් ඉටුකරන ලද අති ශ්‍රේෂ්ඨ වගකීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉටුකර තිබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ…
ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා පත් කර…
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සහෝදර, සහෝදරියන් තිදෙනෙක් ඒ සාමාර්ථ 9 ලබා සමත්ව ඇති…

Latest News