උඩවලව ඇත් අතුරු සෙවණ නැරඹීමට දෙස්-විදෙස් සංචාරකයින් පැමිණෙන බව, එහි පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසනවා.
ග්‍රෑම් 450 ක බරකින් යුත්, පාන් රාත්තලක මිල, අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10.00 කින් ඉහළ දමන බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී, ඊයේ රාත්‍රී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළි තිබෙනවා.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අද (28) නැවතත් විවෘත කර තිබෙනවා.
කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (28) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 01.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
42 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (26) පැවැත්වුණා.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර අනතුරු සම්බන්ධයෙන් දිවයින පුරා නියැදි ලබාගනිමින් තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන බව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
ශ්‍රී ලංකා යුුද හමුදාවේ නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථානය නිෂ්පාදනය කළ කාබනික පොහොර කිලෝ 91,000 ක් අද ලක්පොහොර සමාගම වෙත බාරදෙනු ලැබුවා.
 කොවිඩ්-19 ආසාදිතයින්ගේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට සායනික මහාචාර්ය පදවි ඊයේ පිරිනැමුණා.
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඉටුකම 'COVID -19' සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කර තිබේ.
දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති නව කොවිඩ් ප්‍රභේදයවන ‘ඔමික්‍රෝන් ‘‍‍‍ හේතුවෙන් ශ්‍රී ලංකාව අද (27) මධ්‍යම රාත්‍රී 12.00 සිට නැවත දැනුම්දෙන තුරු…
සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) දින අරලියගහ…
නත්තල් උත්සවය වෙනුවෙන් සියලු පාසල් දෙසැම්බර් 23, 24, 25 හා 26 යන දිනයන් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර ඇත.
දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගත් නව 'කොවිඩ් - 19' ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 'ඔමික්‍රෝන්' (Omicron ) ලෙස නම් කර තිබේ.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (27) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
අවුරුදු 60ට වැඩි පිරිසට ජංගම සේවා මගින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට ක්‍රියාකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්…
වෙළෙඳපොළේ එළවළු මිල අඩුවෙමින් පවතින බව, වාර්තා වනවා.

Latest News