කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (22) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් අද (22) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
තවත් ෆයිසර් එන්නත් ලක්ෂ 15 ක් හෙට දිවයිනට පැමිණෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.  
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් හා සංඝගත දක්ෂිණාවක් ඊයේ සහ අද (21) ප්‍රතිසංස්කරණය කළ…
හබරණ, පලුගස්වැව, නාමල්පුර - සියඹලාදමන මාර්ගයේදී විදුලි සැර වැදී‍මෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. වයස අවුරුදු 20 ක් පමණ වන අලියාගේ උස, අඩි 8 ක්. වන…
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන ආ, අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක්, විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මයෙලොෆබ්‍රෝසිස් නමැති දුලබ රෝගයෙන් පෙළුණු පුද්ගලයෙකුට සිදුකළ සැත්කම සාර්ථක වී ඇතැයි, කෑගල්ල මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ, ආනන්ද ජයවර්ධන මහතා පවසනවා.
හෙට (22) සිට මහනුවර – කොළඹ දුම්රිය සේවා යළි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික දසනායක මහතා පවසයි.
“එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම ඊයේ (20 ) වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණ.
අද ()21 අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී, ඩිංගි යාත්‍රාවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 230 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වස විසෙන් තොර කෘෂිකර්මාන්තයට අනුගත වෙමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ වන විට සාර්ථක කාබනික වගාවන් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල මෙතෙක් ආරම්භ නොකෙරුණු 6 සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කෙරෙන බව, අධ්‍යාපන…
මැදපෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබාදීම ලබන ජනවාරියේ සිට අනිවාර්ය කර තිබෙනවා.
උඩවලව, කොළඹගේ-ආර ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ සැමරුම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සම්පාදනය කළ "අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර" ග්‍රන්ථය, එහි…
අද, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී.
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සියයක් සඳහා පානීය නල ජල පහසුකම් පිරිනැමුණා.

Latest News