කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයින් 163,789කට මේ වන විට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදී…
අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි. අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (19) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
අනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට,ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේපුණ්‍ය මහෝත්සවය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය…
අද (19) දින වැසි තතවයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අනුරාධපුර පූජාභූමියේ ඉදිකළ "සඳහිරු සෑය" සම්බුදු සසුනට අද පූජා කෙරුණා.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබාදීම සාර්ථකව ක්‍රියාත්මකයි.
බොරතෙල් ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති වන බවට වන ප්‍රකාශ අසත්‍යක් බව බලශක්ති අමාත්‍යවරයා පවනවා.
අභියෝග රැසක් ජයගත් රාජ්‍ය පාලනයක දෙවර්ෂපූර්ණය අදට යෙදී තිබෙනවා.
ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 15ක් වාර්තා වී තිබේ.
ලංකා සතොස නව අළෙවිසැල් 25ක් (18) අද දින දිවයින පුරා ප්‍රදේශ ගණනාවක දී විවෘත විය.
ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ නොමැකෙන පරිච්ඡේදයක් සනිටුහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.
ලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය අද (18) දින පෙරවරුවේ එම විහාරස්ථානයේ…
අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ ඉල් පුර පසලොස්වක පොහොය අදයි.
ගැඹුරු සහ නොගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රීයාකරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර…
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන අද (17) පස්වරුවේ…
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබාදීම අද (17) ආරම්භ කෙරුණා.

Latest News