සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ නව මාර්ගෝපදේශ මාලාවට අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති අද…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (16) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
පැවති අයහපත් කාලගුණය තත්වය හේතුවෙන් සිදුවූ මාර්ග අවහිරතාව මත තාවකාලිකව අත්හිටුවූ උතුරු මාර්ගයේ දුරගමන් සේවා දුම්රිය ධාවනය හෙට (16) සිට…
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සංශෝධිත මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.
අද (15) දිනට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමුව ද, තෙල් සැපයුමට බාධාවක් නැතැයි, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරනවා.
වී ගොවීන්ට කාබනික පොහොර ලැබීමත් සමග ඔවුන් වගා කටයුතු ආරම්භකර තිබෙනවා.
හාලිඇල, ස්ප්‍රිංවැලි නගරය සංවර්ධනය කිරීම ඊයේ ආරම්භ කෙරුණා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්…
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී මෙරට පිහිටි…
තණමල්විල, සර්වෝදය මාවතේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කනුවක ගැටීමෙන් අද…
පුනාගල කදු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ (14) පස්වරුවේ දී ගින්නක් හටගෙන ඇති අතර ගින්න පැය කිහිපයක් පුරාවටම රක්ෂිතයේ පැතිර යමින්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (15) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ විජයරජදහන දුම්රිය ස්ථාන අතර මාර්ගයේ කොටසක් ගිලාබැසීමෙන් හානි සිදුවීම නිසා අද (15) සාමාන්‍ය පරිදි දුම්රිය…

Latest News