පසුගිය සති දෙකේ දී මෙරට කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක් පවතින බව, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු, කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ජාවක් හෙට (15) පැවැත්වෙන බව, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද…
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬුපෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) කුරුණෑගල-කොළඹගම ශ්‍රී මියුගුනාරාම රජමහා විහාරස්ථානයේ දී…
ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබෙනවා.
2021 - 2022 මහකන්නය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගිරිතලේ වාරි ව්‍යාපාරයේ ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාදීම ආරම්භ කර තිබෙනවා.
කඩවත නගරයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඩ්‍රෝන කැමරා තාක්ෂණය උපයෝගී කොට, නිරීක්ෂණය කිරීම සහ එම ස්ථාන හඳුනාගෙන ඩෙංගු පැතිරීම වැළැක්වීම සඳහා ජනතාව…
විපක්ෂය කුමන චෝදනා එල්ල කළ ද, කොවිඩ් මර්දනය සිදු කරන අතරවාරයේ රටේ සංවර්ධනය ද එලෙසම සිදුකරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා…
ඊයේ (13) පාදුක්ක පොලිස් වසමේ අරුක්වත්ත ප්‍රදේශයේදී , පොලිසියට ලද තොරතුරක් අනුව කළ වැටලීමකින් පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සබරගමුව, වයඹ, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි ඇතිවේ.
ජාතික කඨින මහෝත්සවය පඬුවස්නුවර ඓතිහාසික කොළඹගම ශ්‍රී මියුගුනාරාම විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (14) පැවැත්වෙනවා.
2022 අය-වැයෙන් යෝජනා කෙරුණු සුරාබදු සංශෝධන අද (13) සිට ක්‍රියාත්මකයි.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
අද (13) දිනට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොළඹ-නුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ අස්ථායි වී ඇති කඳු කොටස හරහා සිදුරක් විඳ අභ්‍යන්තරයට ගලා යන ජලය ඉවත් කිරීමට ජාතික ගොඩනැගිලි…
2022 අය-වැය මෙරට ඉතිහාසයේ අධ්‍යාපනය සඳහා වැඩිම මුදලක් වෙන් කළ අයවැය බව ගුරු සංගම් පවසනවා.
කොවිඩ්-19 රෝගීන් වාර්තාවීමේ සහ රෝහල් ගතවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්‍ෂණික සේවා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා…
රටේ ඉදිරි ගමන රඳා පවතින්නේ ඩිජිටල්කරණය මත බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා.
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් තවදුරටත් වසා තබන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

Latest News