ප්‍රංශයේ ජේතවනාරාමාධිපති, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ ආචාර්ය,…
අඛණ්ඩව දෙවැනි දිනටත් ඊයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම පළාතේ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා.
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට (08) යළි ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය…
අනුරාධපුර සඳහිරුසෑයේ චූඩා මාණික්‍යය පැළඳවීමේ මංගල්‍යය සුබ නැකතින් හෙට (08) සිදු කිරීමට නියමිතයි.
මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයේ කාබනික වී වගාව සාර්ථකව සිදු කෙරෙනවා.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනස අනිවාර්යෙන්ම සිදු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා.
2022 අයවැය ලේඛනය සම්පාදනයේ දී මෙරට අයවැය ඉතිහාසයේ ප්‍රථම වරට වැඩිම පිරිසකගේ හා ආයතනවල දායකත්වය ලබා ගෙන ඇත.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
කඨින පූජෝත්සවවලදී සහ වෙනත් ආගමික උත්සවවලදී ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් වාදනය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම්දී…
වසර 10 කට පසු ලෝකයේ ආහාර මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (06) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
පුද්ගලයෙකුට මරු කැඳවමින්, වැලිසර මහබාගේ ප්‍රදේශයේ ඊයේ සිදුවූ අනතුරු සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගනු ලැබූ රථය පැදවූ 16 හැවිරිදි පාසල් සිසුවා සහ…
කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය අද (05) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
කහවත්ත ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවි ජනතාව අලුත් සහල් මංගල්‍යය පවත්වා මහ කන්නයේ අස්වනු නෙලීම ඊයේ ආරම්භ කළා.
බැසිල් රාජපක්ෂ මහතා විසින් දරණ මුදල් අමාත්‍ය ධූරය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා…
මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් වශයෙන් නම් කර එය "රැම්සා" තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් නිකුත් කරන ලද…
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක…

Latest News