විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමන අතර , කැනියොන් සහ ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු තුන බැගින් විවෘත කර තිබිම…
පුත්තලම - මීගමුව මාර්ගයේ මාරවිල ප්‍රදේශයේදී මාර්ගය හරහා විශාල ගසක් කඩාගෙන වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
අපනයන ආදායම 25% ක් රුපියල්වලට අනිවාර්යෙන් පරිවර්තනය කළ යුතු බවට, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබූ රීතිය තවදුරටත් අදාල නොවන බව, මහබැංකු අධිපති අජිත්…
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලබා සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට නිකුත් කර ඇති රතු නිවේදනයට අනූව නැවත දැනුම්දෙන තුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු…
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L Exam) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2020.11.10 වැනි දින දක්වා දීර්ඝ කර ඇතැයි,…
පවතින වැසි සහිත කාලගුණයෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
අනුරාධපුරය,පොළොන්නරුව,මඩකලපුව හා වවුනියාව යන දිස්ත්‍රික්කවල ගොවීන් කාබනික පොහොර භාවිතයෙන් මහ කන්නයේ වී වගාව ආරම්භ කර තිබේ.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වී තිබේ.
කුකුලේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් බුලත්සිංහල,මෝල්කාව,ලත්පඳුර ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යට වී තිබේ. කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් බුලත්සිංහල…
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී අනතුරු ඇඟවූ ආකාරයට අලව්ව,ගිරිඋල්ල ආශ්‍රිත මාඔය ද්‍රෝණියේ ජල මට්ටම විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ගිරිඋල්ල ජල…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ…
බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම…
රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
නිල්වලා හා ගිං ගඟ හා අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (09) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

Latest News