ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී උත්සවය සමරයි. ඒ නිමිත්තෙන් හින්දු කෝවිල්වල විශේෂ පුද පූජාවන් පැවැත්වේ.
36 වැනි කලා භූෂණ රාජ්‍ය සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද(03) පැවැත්වුණා.
කොවිඩ්-19 රෝගීන්ගේ සුළු වැඩිවීමක් විවිධ ප්‍රදේශවලින් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ප්‍රජා පොලිස් සේවාවක් වසම් මට්ටමින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා.
වස විසෙන් තොර, කාබනික පොහොර යොදා ගනිමින් දේශීය එළවලු සහ පළතුරු වර්ග රැසක් සාර්ථකව වගා කිරීමට ප්‍රදේශ කිහිපයක ගොවීන් සමත්ව සිටිනවා.
නොවැම්බර් 5 දින මධ්‍යම පලාතේ සියළුම දමිල පාසල් නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ.
වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා කරයි.
විවිධ ප්‍රදේශවලින් කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා…
වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න පවසයි.
පැවති වර්ෂාපතනයත් සමඟ උඩවලව ජලාශය මේ වන විට වාන් මට්ටමට ළඟා වීමත් සමග අද පස්වරු 2.00 පමණ වන විට ජලාශයේ…
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ ආරම්භ කෙරිණ.
යාල්දේවි දුම්රිය අද (03) අලුයම 5.55ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරය දක්වා ගමන් ආරම්භ කෙරිණ.
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ඇතුලු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබේ.
දිවයින ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (03) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
බදුල්ල,මහනුවර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට නිකුත් කළ තිබූ නායයෑම් පූර්ව අනතුරු…
දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් සටන් කළ පක්‍ෂ ලොකු කුඩා වුවද, කිසිදු ලෙසක ඈත් කිරීමට නොහැකි බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා…
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීම ඊයේ සිට ක්‍රියාත්මකයි.

Latest News