අද (02) කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
කාබනික වගාවත් සමඟ සාම්ප්‍රධායික ගොවිතැන් කෙරෙහි ජනතාවගේ අවධානය යොමුව තිබේ.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට…
මෙරටට අවශ්‍ය ඖෂධ වසර 05 තුළ රට තුළ නිෂ්පාදනය කිරීම සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා…
කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කර තිබේ. 
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ අමෙරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අලව්ව ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස පද්මා වෑත්තෑව මහත්මිය අද දිවුරුම් දුන්නාය.
“නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ” සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව…
සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවීකරණය කිරිම කඩිනම් කිරීම සඳහා සංචාරක හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එම දත්ත ගබඩාව පවත්වාගෙන…
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසිය හිටපු ස්ථානාධිපති හා වත්මන් සහකාර පොලිස් අධිකාරි…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.
2021 වසරේ කල් දමන ලද පාසල් විභාග පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය දින නියම කර තිබේ.
වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අද (2) අලුයම සිදු වූ අනතුරකින්…
අද (02) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 172දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
හෙට (03) සිට යාපනය හා කොළඹ කොටුව අතර පළමු දුම්රිය ධාවනය වන බව යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ ප්‍රදීපන් මහතා පවසයි.
අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ උතුරු පළාත්වල…
සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් දුම්රිය සේවා අද (01) යළි ආරම්භ කෙරුණා.
පටු බෙදීම්වලින් මිදුණු ජාතියක් ලෙස, එකිනෙකාගේ සංස්කෘතික ආගමික උරුමයන්ට ගරු කරමින්, සමගි සම්පන්නව එකට ජීවත් විය හැකි ජාතියක් ගොඩනැගීම, “එක…

Latest News