ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, යහපාලන රජය සමයේ සිදුකළ මිලදී ගැනීම්වල දී ඇස්තමේන්තු මුදලට වඩා වියදම්කර ඇතැයි, කෝප් කමිටුවේදී හෙළිදරව්…
රටේ ඉදිරි ආර්ථික වර්ධනය වඩාත් සුබවාදී තත්වයක පවතින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
දැනට වසර හතරකට පමණ ඉහත දී කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අභිරහස් ලෙස ඝාතනය කෙරුණු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අලි ගුලාම් හුසේන්…
අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වැනි බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
වැල්ලවාය, ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී මියගොස් තිබේ.
මහජනතාවට කඩිනම් සේවා ලබා දීම සඳහා පහසුකම් සැපයීම පිණිස විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් සේවාවල දැනට පවතින ඩිජිටල්කරණ මට්ටම වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව…
ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 250ක් ඇතුළත් 'කොවිඩ්-19' ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක් හෙන්රි බේයි මහතා සහ සිංගප්පූරු හිතවතුන් පිරිසකගෙන් පරිත්‍යාග වශයෙන් ලබා…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (08) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙලි වී ඇති කඵ සල්ලි වත්කම් පිළීබඳ ප්‍රකාශයක් ලබා ගැනීස සදහා එම පත්‍රිකාවල නම සදහන් නිරුපමා රාජපක්‍ෂ…
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනතුරට ලක්ව මුහුදුබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කිරීම ලබන මස මුලදී ආරම්භ කිරීමට සැලසුම්…
දුම්රිය ධාවනය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ලබන 15 වැනිදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි.
නුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඇතිවු ගින්නකින් වැඩිහිටියන් තිදෙනෙක් සහ කුඩා දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 12 ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව නීතිපතිවරයාට අද සංදේශයක් බාරදුන්නා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යා වේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
  රජයේ සැලසුම් ප්‍රකාරව අපේක්ෂා කළ ඉලක්ක කරා එළැඹීමට නොහැකි වුවත් සියලු පාර්ශ්වයන්ගේ කැපකිරීම මත කොවිඩ් මර්දනයට සාර්ථකව මුහුණ දීමට…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
කොවිඩ් 19 රෝගය යළි මෙරට තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම සඳහා ක්‍රියාකිරීම මෙරට සියලු පුරවැසියන්ගේ වගකීමක් බව සෞඛ්‍ය අංශ අවධාරණය…
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....

Latest News