පොළොන්නරුව වෙඩිකච්චිය ගම්මානයේ පැවැති ගම සමඟ පිළිසඳර 06 වැනි වැඩසටහනෙන් පොරොන්දු වූ පරිදි එම ගම්මානයේ ජනතාවට නව නිවාස 113ක් ඉදිකිරීම…
මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් එන්නත්කරණ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) දින පෙරවරුවේ නිරීක්ෂණ…
සංචරණ සීමා කාලසීමාවේ අවසර ලත් වෙළෙඳුන්ට මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද සහ හෙට විවෘතව තැබේ.
දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සියල්ලෙහිම වෙළෙඳාම් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට‍ අනුගතව අද ආරම්භ කෙරිණ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මැයි 14 සිට ඊයේ දක්වා සිදුවූ කොවිඩ්-19 මරණ 42ක් තහවුරු කළේය.
කොවිඩ්-19 රෝගය වැළදී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව එක් ලක්‍ෂ 48,391 දක්වා ඉහළ ගොස් තිබේ.
මහනුවර සිට වැලිමට දක්වා පොහොර ප්‍රවාහන කළ ලොරි රථයක් හග්ගල මහ වංගුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලීමෙන් 2ක්…
ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 914ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදිතව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අද උදෑසන අපවත් විය.
2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් ඇතුළත් පත්‍රිකාවක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක‍ ජනරාල්වරයා අප්‍රේල් 29 සිට ඊයේ දක්වා සිදුවූ කොවිඩ් 19 මරණ 39ක් තහවුරු කළේය.
සයිනොෆාම් එන්නත බංග්ලාදේශයට සැපයීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ සංවාදයට ලක්වී ඇති මිල ගණන් පිළිබඳ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව, ශ්‍රී ලංකාවේ චීන…
සංචරණ සීමා ජුනි 07 දක්වා ලිහිල් නොකිරීමට තීරණය කළේ, ජනතාවට ආහාර සහ අත්‍යවශ්‍ය සේවා ජංගම රථ මගින් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමෙන් පසුව…
කොවිඩ් 19 රෝගයෙන් පූර්ණ සුවය ලබා දිනක් තුළ රෝහල්වලින් පිටව ගිය වැඩිම පිරිස ඊයේ වාර්තා විය.
නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් අදත් ක්‍රියාත්මක කෙරිණ.
රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එන්නත්කරණය හෙට ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාළ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (29)…
ගිනි ගැනීමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාව ශ්‍රී ලංකාවට යාත්‍රා කිරීමට පෙර, කටාර් සහ ඉන්දියාවේ වරායන්හි මෙහෙයුම් සිදුකර ඇතැයි රජය කියා…
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....

Latest News