දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර…
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව සුළු ගංවතුර…
කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත්කරණ කටයුතු සාර්ථකව ක්‍රියාත්මකයි. ඊයේ එන්නත් මාත්‍රා 69,573ක් ලබා දී තිබේ.
අද සිට දිවයිනේ සියලුම සතොස ශාඛා විවෘත කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ද ඇතිවිය හැකි…
මැයි 17 වනදා සිට ජුනි 01 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු…
එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකාවල ගමන් මාර්ගයට බාධාවක් එල්ල නොවන බව වරාය අධිකාරියේ…
අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන වාහන හඳුනාගැනීම වෙනුවෙන් පොලීසිය හඳුන්වාදුන් ස්ටිකර් ක්‍රමය අද (03) දිනයේත් ක්‍රියාත්මකයි.
නිරෝධායන නීති කඩකිරිම සම්බන්ධයෙන් ඉකුත් පැය 24 කාලය තුල පුද්ගලයන් 947ක් අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…
අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංගණය කළ 1,038ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවීමක් පිළිබඳව වාර්තා වී නැහැති නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී සහ ආදායම් අහිමි ජනතාවට රුපියල් පන් දහසේ දීමනාව ලබාදීම අද (02) ආරම්භ කෙරිණ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉල්ලීම පරිදි නිවෙස්වල සිටින රෝගීන් සඳහා රජයේ රෝහල්වල සායන වෙතින් නිකුත් කරන ඖෂධ බෙදා…
ජුනි මාසයට අදාළ මහජන ආධාර ගෙවීම්, ඖෂධ බෙදාහැරීම් ඇතුළු සීමිත රාජකාරි සඳහා හෙට (03) සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල…
ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
මහරගම, නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ රෝහල අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිකාර සේවා සඳහා වෙන් කිරීම අද ආරම්භ කෙරිණ.
මැයි මස 20 සිට ඊයේ දක්වා සිදුවූ තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය.
කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක 9ක අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ.

Latest News