එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් හදිසි ගින්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ.
රටේ සෑම අයෙකුටම කඩිනමින් එන්නත්දීමේ වැඩපිළිවෙළට අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පෙරමුණ ගනියි.
පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා වන මුහුදු ප්‍රදේශය අද රළු ස්වභාවයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (27) නිල වශයෙන් අත්සන් තැබීය.
මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
කොත්මලේ ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කොත්මලේ ජලාශයේ වේල්ල ආසන්න මාර්ගයේ ගිලා බැසීමක් සිදුව තිබේ.
අමෙරිකාව නිකුත් කළ සංචරණ සීමා පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැතැයි, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.
කොළඹ වරායට ආසන්න මුහුදේ ආපදාවට ලක් වූ “එම්වී එක්ස් - ප්‍රෙස් පර්ල් නෞකාවෙන්” සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට වන හානිය…
නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 
විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා පනවා තිබෙන තාවකාලික තහනම ජුනි 01 වැනිදා සිට ඉවත් කිරීමට තීරණය කළ…
කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 2,349 දෙනෙකුට ලබාදී ඇති අතර, මෙතෙක් එය ලබාදුන් පිරිස තුන් ලක්‍ෂ 40,842ක්.
චීන රජයේ ප්‍රදානයක් ලෙස අද අළුයම මෙරටට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 05 අද සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි,…
ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති “යාස්“ සුළි කුණාටුව මේ වනවිට ඉන්දියාවේ උතුරු ඔඩිස්සා වෙරෙළ තීරයෙන් ගොඩබිමට ඇතුළු…
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක…
කොළඹ වරාය නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ සිංගප්පූරු එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇතැයි වාර්තා වෙයි.
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අති උතුම් දිනය වන වෙසක් පුන් පොහොය දිනයේ දී ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ක්‍රියා කරන්නැයි, මහ…
දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම අමාත්‍යවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරිපත්…
සංචරණ සීමා පැනවීම හේතුවෙන් ආදායම් අහිමි වන ජනතාවට එළැඹෙන 31 වැනිදාට පෙර සහන සැලසීමේ ක්‍රමවේදය සකස් කෙරෙන බව සංචාරක අමාත්‍ය…
කොළඹ වරායට පිටතින් නැංගුරම්ලා ඇති ගිනි ගනිමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් කිහිපයක් මුහුදට වැටී තිබේ.

Latest News