පසුගිය දින 14 තුළ වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට පැමිණීම මේ මොහොතේ සිට…
අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබේ.
ශ්‍රී ලංකාව ,ඉන්දියාව හා බංගලාදේශය යන රටවල සිට ඉතාලියට ඇතුළු වීමට පනවා තිබූ තහනම ජුනි 21 දක්වා දීර්ඝ කර ඇති…
කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් ලබාදීම දිස්ත්‍රික්ක 9ක අදත් ක්‍රියාත්මකයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඊයේ සිට මේ දක්වා අඛණ්ඩව විවෘතව පවතින බව එහි වෙළෙඳ සංගමය පවසයි. වෙළෙඳුන් කියා සිටියේ දිවයිනේ සෑම…
සංචරණ සීමා උල්ලංඝනය කරමින් අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ සිට මගීන් රැගෙන පැමිණි බස් රථයක් ඉගිනියාගල ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගෙන තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් අද (31) දිනයේ දී ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය…
කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 36දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 755 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…
'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (31) දිනයේ ද ස්ථාන කිහිපයක…
2017 වසරේ දී සහරාන් හෂීම් සහ තවත් පුද්ගලයින් පිරිසකට රැකවරණය සැලසීම හා අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් ඔලුවිල් ප්‍රදේශයේ දී…
සංචරණ සීමා හමුවේ ප්‍රත්‍ය පහසුකම් ලබාගැනීම දුෂ්කර වී ඇති විහාරස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ.
පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ජයවීර මහතා ද කොවිඩ්-19 රෝගය හේතුවෙන් මරණයට පත්විය.
කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස එක් ලක්‍ෂ 49,825 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගැනීම හෙට සිදුකරන…
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ නිවේදනය පහතින් දැක්වේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරීම ඊයේ සිට ක්‍රියාත්මකයි.
නව යොවුන් දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට යුරෝපා සංගමයේ අනුමැතිය ලැබී තිබේ.
යාපනය, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එන්නත්කරණය අද ආරම්භ කෙරිණ.
කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවා විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්‍යක්ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම…

Latest News