අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැලණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය…
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් රුපියල් මිලියන 13 ක් වටිනා PCR පරික්ෂණ කට්ටල 4700 ක් අද දින (25) සෞඛ්‍ය…
දිවයිනම ආවරණය වන පරිදි රෝහල් 25ක් තුළ විශේෂ අධි සත්කාර ඒකක ස්ථාපිත කිටීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මිලිමීටර 100 කට අධික වර්ෂාපතනයක් ඇති වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කළුතර,ගාල්ල,නුවරඑළිය,කෑගල්ල,මහනුවර හා රත්නපුර යන දිස්ත්‍රික්ක 6 සඳහා නාය…
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියනයක් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ…
ගෙවුණු පැය 24 තුළදී නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින 745 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (24) දින සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත…
කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.
සංචරණ සීමා ලිහිල් කර ඇති කාලය තුළ මත්පැන් අලෙවි සල් වසා තැබීමට හා අලෙවිය තහනම් කිරීමට අදාළ නියමය සුපිරි වෙළඳසල්…
දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4.00ට ලිහිල් කෙරිණ. යළිත් අද රාත්‍රී 11.00 සිට දිවයින පුරා සංචරණ සීමා…
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද උදෑසන සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කිරීමට තීරණය කර…
අද (25) උදෑසන සිට දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 17ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව 'කොවිඩ් 19'…
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබේ. ඉන් පුද්ගලයින් 11 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස්වලදීමය.
චීන රජය විසින් ප්‍රදානය කෙරෙන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද (25) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට…
කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි…
නීතිපති ධුරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද (24) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
සක්‍රීය වී ඇති "යාස්" සුළි කුණාටුවේ සෘජු බලෑමට ලක් වනුයේ ඉන්දියාව බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා…
ආසාදිත සංඛ්‍යාවේ නිවේදනය පහතින් දැක්වේ....
විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

Latest News