කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක 9ක අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ.
දැන් රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 14 වැනි සඳුදා අළුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බව, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික…
කොවිඩ්-19 රෝගය වැළඳුණු 1989 ක් අද හඳුනා ගනු ලැබීය.
සංචරණ සීමා කාලසීමාවේ ආදායම් අහිමි ජනතාවට රු.5000 දීමනාව ලබාදීම හෙට (02) ආරම්භ වේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථවලින් නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ වැඩසටහන දිවයින පුරා අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ.
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ මාධ්‍ය නිවේදනය පහතින්...
ගතවූ පැය 24 තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ 1407ක් අත්අඩංගුවට‍ ගත් බව පොලිසිය පවසයි.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලෝක වෙළෙඳපොළේ පවතින අඩුම මිලකට මිලදී ගත් බව රජය පවසයි.
පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක පැවති උපන්දින සාදයට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට සියලු ගුවන් තොටුපල අද සිට මගීන් සඳහා විවෘත කෙරිණ.
දේශීය ලුණු කර්මාන්තය සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබඳ ප්‍රධාන ලුණු නිෂ්පාදකයන් ඒකාබද්ධ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
හුවාවෙයි සමාගමේ නියෝජිත පිරිසක් අද (31) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ…
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය…
මැයි සිට ජුලි මාසවලදී ඩෙංගු රෝගය වැඩිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මෙරට 48 වැනි නීතිපති ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද (31) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරයි.
ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය පළ වේ.
හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපොලවල් මෙරටට පැමිණෙන මගීන් සඳහා විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වීචානක මහතා පවසයි. ඒ…
කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබාගන්නා ජනතාවට තොරතුරු දැනගැනීම සදහා වට්ස්ඇප් අංක සහ දුරකථන අංක ලබාදීමට රෝහල් පරිපාලනය විසින් පියවර…

Latest News