කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (19) ආරම්භ වීමට නියමිතයි.
දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 340 දෙනෙක් ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
12 වැනි ජාතික රණවිරු සැමරුම් උළෙල අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අසළ දී පැවැත්වෙයි.
අඩු ආදායම්ලාභීන්ගේ අඩක් නිම කළ නිවාස ඉදිකිරීම සඳහා නිවාස ආධාර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී…
බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකටම අද (19) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන…
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා තිබේ.
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්......  
පසුගිය වසරේ මුල් භාගයේ ආරම්භ වූ කොවිඩ් වසංගතය පාලනයට සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා රජය මේ වනවිට රුපියල් කෝටි 13,800ක් වැය…
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන කිහිපයක් සහිතව, සරළ බහුතරයකින් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
කුමන අභියෝග පැමිණියද, ජිවිත පරිත්‍යාගයෙන් ලත් විජයග්‍රහණය පාවා නොදෙන බව, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද අවධාරණය කළේය.
කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා මාතෘ භූමිය පූර්ණ ලෙස නිදහස් කරගෙන අද වසර 12ක් සපිරේ. මේ මතක ආවරණය ඒ පිළිබඳවයි....
සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිමකළ නිවාස ඉදිකරගැනීම සඳහා නිවාස ආධාර ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා…
කොවිඩ්-19 පුද්ගල මරණ 19ක් ඊයේ වාර්තා විය.
රජයේ නිලධාරින්ගේ මැයි මස වැටුප ලබන 21 වැනි දින ගෙවීමට කටයුතු කරන ලෙස ද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන…
රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් වී“ එන්නත් මාත්‍රා එක් ලක්‍ෂ 85,000ක් ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිත බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා…
රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දින 2ක් ප්‍රකාශයට පත්කිරීමේ නිවේදනය පහතින්....
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා "දින දහයෙන් ඇඳන් දස දහසක්" ව්‍යාපෘතිය ඉලක්කය ඊයේ සම්පූර්ණ කෙරිණ.
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්......
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ්, බගවන්තලාව, හැටන් යන පොලිස් බල ප්‍රදේශ තුනේ ග්‍රාම නිලධාරි වසම් 9ක් ද හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම…

Latest News