අද රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ තහනම ක්‍රියාත්මක බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දැනට ලබාදී ඇති එන්නත් වර්ගවල පළමු මාත්‍රාව ලබාගත් පිරිස 14 ලක්‍ෂ 25,566 දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික තරුණ සේවා සභාවේ මෙහෙවීමෙන් සකසන ලද යකඩ ඇඳන් 150ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල භාවිතය සඳහා ලබාදීමට අද පියවර ගැණින.
මහනුවර වෙළෙඳ ව්‍යාපාරික තුසිත විජයසේන මහතා විසින් මහනුවර මහ රෝහලේ ඉදි කෙරෙන නව දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය අධි සත්කාර ඇඳන්…
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රෝහල් සඳහා අවශ්‍ය උපාංග කිහිපයක් පරිත්‍යාග කර තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳුණු 29540ක් අද මෙරටින් හඳුනා ගැණින.
කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අන්‍යෝනය අවබෝධය සහ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව…
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්......
හෙට (21) රාත්‍රී 11.00 සිට ලබන 25 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මකයි.
සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 16,845 දෙනෙකුට ලබාදී තිබේ.
2019 සහ 2020 වර්ෂවලට සාපේක්ෂව ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අද (20) දින පාර්ලිමේන්තුවේ…
රජය ඉදිරිපත් කළ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 89කින් මීට සුළු මොහොතකට පෙර…
මැයි මස 24 සහ 25 දෙදින රජයේ නිවාඩු දින හේතුවෙන්, වේරහැර සහ නාරහේන්පිට කාර්යාල මගින් ලබාදෙනු ලබන සේවාවන් නතර කිරීම…
රටේ පවතින කොවිඩි වසංගත තත්ත්වය හමුවේ අධිවේගී මාර්ග භාවිතා කරන සියළුම ගිලන් රථ සදහා අද (20) සිට නැවත දැනුම් දෙන…
අක්ෂි රෝගයන්ට ප්‍රතිකාර ලබා ගැනීමට ආසන්නතම රජයේ රෝහලක අක්ෂි සායනය වෙත යොමු වන ලෙස ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස…
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කොට තමන්ව මුදාහරින…
සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
හෙට සිට නැවත දැනුම්දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා…
ගතවු පැය 24 තුළ නිරෝධයන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 493 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News