දිවයිනටම අඛණ්ඩව බල පැවැත්වෙන සංචරණ තහනම තදින් ක්‍රියාත්මක බව, පොලිසිය පවසයි.
කොළඹ වරායට නුදුරු මුහුදේ නෞකාවක ඇතිවූ ගින්න තවදුරටත් පවතී.
රථවාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීම ගැන තැපැල්පතිවරයා එවා ඇති නිවේදනය පහතින් දැක්වේ....
කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන ජාතික රෝහලක් ලෙස ඉදිකිරීමේ මූලික පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ…
විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ සියළුම සේවාවන් නිවසේ සිට ජංගම දුරකතනය මාර්ගයෙන් සිදුකර ගැනීමට පහසුව සැලසෙන නව ජංගම දුරකතන යෙදවුමක් අධ්‍යාපන අමාත්‍යාංශය…
කොවිඩි-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.
මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ තහනම තදින් ක්‍රියාත්මක බව, පොලිසිය පවසයි.
කොවිඩ්-19 ආසාදිත රෝගීන් 3,547ක් ඊයේ දිනයේ මෙරටින් හඳුනා ගැනිණ. ඉන් ආසාදිතයන් 09 දෙනෙකු විදේශ ගතව මෙරටට පැමිණි පුද්ගලයන් ය.
කොළඹ වරාය ආසන්නයේ මුහුදු ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් පරිසර හානියක් සිදුව ඇද්ද යන්න පිළිබඳ සොයා බැලීමට කටයුතු…
ගත වු පැය 24 තුළ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 423ක් අත්අඩංගුවට ගෙන තිබේ.
බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ළද සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 අද වන් දිනක ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ…
බස්නාහිර හා සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
පනවා ඇති සංචරණ සීමා උල්ලංඝණය කරන්නේදැයි සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන්…
'කොවිඩ් -19' ආසාදනය වීමෙන් මෙරට පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඉන්දීය කොරෝනා වෛරස් විශේෂය බ්‍රිතාන්‍යයට දැඩි සෞඛ්‍ය තර්ජනයක් එල්ල කරමින් පවතින බව එරට වෛද්‍ය විශේෂයන් අනතුරු අඟවයි.
රුපියල් මිලියන 12ක වියදමින් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා ඉදි කළ දැඩි සත්කාර ඒකකය අද විවෘත කෙරිණ.
මැයි 7 සිට 20 දක්වා කොවිඩ් මරණ 38ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය.
කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
අද රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බල පැවැත්වෙන, සංචරණ තහනම ක්‍රියාත්මක කාලය තුළ සියලු දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද උදේ 6.00 සිට හුදකලා කෙරුණු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,…

Latest News