මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 91 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

කොරෝනා වසංගතය රට තුල ව්‍යාප්ත වීම පාලනය කරන අතර, රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළයුතු උපදෙස් රජය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගීයා ලෙස වාර්තා වූ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණයෙන්ම සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඊයේ දිනයේ පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 400 දෙනෙක් මිය ගිය බවයි, වාර්තා වන්නේ.

ලොව පුරා කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබේ. වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට වාර්තා වන්නේ, තුන් ලක්ෂ තිස් හත් දහසක් ලෙසයි.

මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (22) සිදු කළේය.

'කොවිඩ් 19' හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

'කොවිඩ් 19' හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ වන විට ශ්‍රි ලංකාව තුළ නිරෝධායන මධ්‍යස්ථාන 22ක් නිරෝධායනයට ලක්වන පුද්ගලයින් 3063ක් සිටින අතර ඉන් 31ක් විදේශිකයෝ වෙති.

Latest News