ලොව මෙතෙක් නිශ්පාදනය කළ විශාලතම සුපර් හෙවි රොකට්ටුව (Super heavy rocket) සමග ඉලෝන් මස්ක්ගේ ස්ටාර් ෂිප් (Star ship) යානය අභ්‍යවකාශ ගත කිරීම පසුගිය ඉරිදා දින (13) සිදු වුනා.

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන එලෝන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුවක් මංගල ගමනේදීම පුපුරා ගොස් ඇත. 

Latest News