කොළඹ අපරාධ කල්ලියේ "පප්පා" අල්ලයි

ජන 09, 2019

    සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලදී අපරාධ රැසකට සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. බමුණු ආරච්චිගේ දුමින්ද නොහොත් මොහොමඩ් සල්මාන් රිල්වාන් නොහොත් පප්පා යන නම්වලින් මෙම 28 හැවිරිදි සැකකරු හඳුන්වනු ලබන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    (ඔහු සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති අපරාධ පහතින් දැක්වෙයි)

     

    01

    02

    Latest News