රු. ලක්‍ෂ 16කට අධික සිගරට් තොගයක් දැලේ

පෙබ 12, 2019

    ඩුබායි සිට අද උදෑසන මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු රැගෙන ආ රුපියල් 16 ලක්‍ෂයකට අධික වටිනාකමින් යුත් සිගරට් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. 

    අවුරුදු 41ක් පමණ වන මොහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු සන්තකයේ තිබී සිගරට් කාටූන් 148ක් කටුනායක ගුවන් තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

    Latest News