හෙරොයින් මෙහෙයුමට ජනපතිගේ ගෞරවය සහ ප‍්‍රශංසාව

පෙබ 24, 2019

    ශ‍්‍රී ලංකාවේ දී මෙතෙක් අත්අඩංගුවට පත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය ඊයේ(23) රාත‍්‍රියේ දී අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගෞරවය සහ ප‍්‍රශංසාව පළ කර තිබේ.

    රටේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කළ උදාර මෙහෙයක් බව ජනාධිපතිතුමා විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් . මෙවැනි මෙහෙවර වෙනුවෙන් සිය පූර්ණ සහය ද ආශිර්වාදය ද නිරන්තරයෙන් පළ කරන බව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    slprez px 900 19 02 24

    Latest News