ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
ශ්‍රී ලංකාව හා ඉන්දීය ධීවර කටයුතු පිළිබද ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ රැස්වීම ශ්‍රි ලංකාව හා ඉන්දීය ධීවර කටයුතු පිළිබද ඒකාබද්ධ ක්‍රියාකාරී…
නාවික හමුදාවේ අණ නොතකා පළායාමට උත්සහ කළ ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් විස්සේ නව සමරු කාසිය මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්…
නව වසරේ උදාව සැමරීම සඳහා සංවිධානය කර ඇති සාද හා උත්සව සම්බන්ධයෙන් සොයා බැලීමට රට පුරා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක බව…
සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී අවතැන් වන ජනතාවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි.
පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට පළාගිය එක් රැඳවියෙක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. ඒ් හලාවත, මාදම්පේ ප්‍රදේශයේදී.  
පවතින කොවිඩ් වසංගත තත්වය මත බස්නාහිර පළාතේ පාසල් ජනවාරි මස 11වැනිදා විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.…
බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 67 දෙනෙක් හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම වෙනුවෙන් සිනමා ශාලා හිමියන්ට සහන කාලසීමාවක් ලබාදිමට, විදුලිබල අමාත්‍ය…
අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන…
කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය බන්ධනාගාර රැදවූවන් පස්දෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි. පොළොන්නරුව, ගල්ලෑල්ල කෝවිඩ් ප්‍රතිකාර…
කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින පහකට හුදකලාභාවයට පත්කර තිබේ.
බේරේ වැව එළිමහන් අවන්හල සහ ඇවිදින මංතීරුව ඊයේ මහජනතාවට විවෘත කෙරිණ. ඒ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්.
ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට (30) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ…
බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (30) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙක් හඳුනා…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් පස් දෙනෙක් අද (31) අළුයම ඉන් පළාගොස් තිබේ.
පසුගියදා (28) මෙරටට යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින් 108 දෙනාගෙන් තවත් තිදෙනෙක්ට කොවිඩ් ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.
මාවනැල්ල ගල් කොරියක තිබු පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීමත් සමග අප රටේ සියලු ගල්කොරිවල කටයුතු විදිමත් පරිදි අධීක්ෂණය සඳහා පියවර ගැනීමට පරිසර…

Latest News