“රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතු යයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළ යුත්තේ ආයතන දියුණු කිරීම; ඒ සඳහා ආදායම් ජනනය කළ යුතුයි;…
සියලු ජන කොටස්වල බලාපොරොත්තු යථාර්තයක් බවට පත්කිරීමට හැකිවීම රණවිරුවා උදෙසා කළ හැකි මහඟුතම උපහාර, යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.
බකමුණ, කිරිඔය අතරගල්ලෑව ප්‍රදේශයේ නිවසක පිටුපස පැවති අනාරක්ෂිත මැණික්‌ පතලකට ඇද වැටීමෙන්‌ දැරියන්‌ දෙදෙනෙකු ඊයේ සවස මියගියා.
ශ්‍රී ලංකාව තුළ 45,000 කට ආසන්න PCR‌ පරීක්‍ෂණ සිදු කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්‌ විශේෂඤ වෛද්‍ය අනිල්‌ ජාසිංහ මහතා…
ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස…
විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීම මැයි 20 වැනිදා යළි අරඹන බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත්‌ සහතික කරවා ගැනීමට ලබන 20, 21 සහ 22 දිනවල හැකි බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා සිසුන්ට අවස්ථාව…
ඇඳිරිනීතිය හේතුවෙන්‌ ගම්බිමි බලා යාමට නොහැකිව සිටි පානදුර පොලිස්‌ කොට්ඨාසයට අයත්‌ පොලිස්‌ වසම්වල 1,000 කට අධික පිරිසක්‌ අද සිය ගම්‌…
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු ප්‍රදේශවලට පනවා තිබූ ඇඳිරිනීතිය අද උදේ 5.00ට ඉවත්‌ කෙරිණ.
ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්…
චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්ව ඇති “අම්ෆන්” සුළි කුණාටුව මේ වන විට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාන ගතව පවතින බව…
ත‍්‍රස්තවාදයෙන් රටමුදා ගනිමින් LTTE පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග‍්‍රහණයට අදට 11 වසරක් සපිරෙයි.
ඊෙය් (17) පෙ.ව. 6 සිට අද පෙ.ව. 6 දක්වා වූ පැය 24 තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම නිසා පුද්ගලයින් 2709ක් අත්අඩංගුවට…
මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 538ක් ලෙස වාර්තාවේ.
ත්‍රස්තවාදයෙන් දේශය මුදා ගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් “රණවිරු කෘතගුණ ප්‍රදීප“ නමින් පූජාවක් පැවැත්වේ.
කොවිඩ් 19 රෝගය වැළඳුනු කිසිදු පුද්ගලයෙක් අද මේ වනතෙක් මෙරටින් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය අදයි.
දිනක වැටුප රජයට පරිත්‍යාග කිරීම, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට හා සිවිල් ආරක්‍ෂක අංශ නිලධාරීන්ට අදාල නොවන බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර්…
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/ULLjGcC3F8c" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්, 2024 වසර වනවිට අවසන් කිරීමට…
සිය අස්වැන්න අළෙවිකර ගැනීමට නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටින වට්ටක්කා ගොවීන් පිළිබඳව මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ.

Latest News