කන්තලේ සිරාජ් නගර් ග්‍රාමයේ සැරිසැරූ කිඹුලෙකු අල්ලා ගල්මැටියාව වැව් රක්ෂිතයට මුදා හැරීමට වනජීව නිලධාරීන් පියවර ගෙන තිබේ.
මෙවර උසස් පෙළ විභාගයේ විෂයයන් හතරක් සඳහා පෙනී සිටින සිසුන්ට ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අවසර ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව…
දේශීය ඖෂධ යොද ගන්නා විෂබීජානුහරණ කුටියක් නිපදවීමට මින්නේරිය ආර්වේද රෝහලේ කාර්ය මණ්ඩලය සමත්ව තිබේ.
කොවිඩ්‌19 රෝගය මැඩපැවැන්වීමේ අරමුණින්‌ දිවයින පුරා නව නිපැයුම්කරුවන්‌ රැසක් තම නිර්මාණ හඳුන්වාදීමට පෙළඹී තිබේ.
අත්හිටුවා තිබු කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර තිබේ.
මෙරට සීනි පරිභෝජනයට අවශ්‍ය නිෂ්පාදනය මෙරටදී නිපදවීමට රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික ආධාර සපයන්නේ ද…
මියන්මා රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් ගුවන් යානයක් ඊයේ පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ තිබේ.
වව්නියාව පම්පමඩුව යුධ හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය වූ පුද්ගලයින් 31 දෙනෙකු අද (17) සිය නිවෙස් බලා පිටත්ව ගොස්…
බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා…
දෙහිවල පොලිස් වසමේ ඕබන් ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද(17) පෙ.ව. 7 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම නිසා පුද්ගලයින් 620ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 520ක් ලෙස වාර්තාවේ.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 936 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (16) පස්වරු 04.00 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක්…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු කාර්යයන් සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් යම් යම් සීමා කිරීම්වලට යටත්ව 20 වැනි දින සිට නැවත…
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 43 දෙනෙක් සුවය ලබා තිබේ. ඒ අනූව, කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට මෙරට සුවයලැබූ සමස්ත…
දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9කට නායයෑම් අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.
තවත් නාවික හමුදා පුද්ගලයින් 26කගේ වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ…
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි‍ව, මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙක් අද (16) දහවල් 12.05ට යළි මෙරටට පැමිණියේය.
පවතින  වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් තුනක් අඩි දෙක බැගින් ඊයේ (15) සවස සිට විවෘත කර ඇත.
කෑගල්ල,ඉඹුල්ගස්දෙණිය-ෆෙයා ෆීල්ඩ් ප්‍රදේශයේ පුද්ගලයෙකු, සැඩ පහරකට හසු වීමෙන් මිය ගොස් තිබේ.

Latest News