පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය විසින් හෙරොයින් කිලෝ 226 ක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනූව ව්‍යායාම මංතීරු මහජනතාවටට විවෘත කිරීමට තීරණය කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.
මේ වන විට කොරෝනා ආසාදිතයින් සමාජය තුළින් වාර්තාවීමක් සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන්…
දැනට ක්‍රියාත්මක දෛනික දුම්රිය ගමන්වාර 20 ලබන සඳුදා වන විට තවදුරටත් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
විදෙස් තැපැල් ලිපි හා භාණ්ඩ තෝරාගත් ගමනාන්තයට ගුවන් හා මුහුදු මගින් රැගෙන යාමට පියවර ගෙ ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
කොරෝනා වෛරසය ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 479 දෙනෙක් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් හඳුනා ගැනිමත් සමඟ හුදකලා කළ කෙළඹ, බණ්ඩාරනායක මාවත සහ ජා ඇළ, සුදුවැල්ල යන ප්‍රදේශ…
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හා දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා…
මගීන් 157 දෙනෙක් රැගන් ශ්‍රී ලංකන් ගුවන් යානය සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ජපානය දක්වා ක්‍රියාත්මක කළේය.
සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 925 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (14) රාත්‍රී 10.25 වන විට තවත් කොරෝනා ආසාදිතයින්…
ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හා අතරමැදි පෙත්සම් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න…
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය…
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මාස 3ක වැටුප Covid - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරීම සඳහා විශේෂ නියාමන ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය…
මෝටර් වාහන සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකයනැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩ රාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය…
ජූලි මාසය වන විට සියලුම සංචාරක හෝටල් දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන…
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

Latest News