බලපත්‍රලාභී බැංකුවල කළමනාකරණ දීමනා හෝ අධ්‍යක්ෂ මණ්ඩල දීමනා ඉහළ දැමීම දෙසැම්බර් 31 වැනිදා දක්වා නතර කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව…
ලොතරැයි අලෙවි කිරීමට අවසර ලබාදුන් බව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.
මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට…
මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් ඇතුළු 96ක් ඊයේ (13) රාත්‍රීයේ දී දිවයිනෙන් පිටත්ව ගියේය.
සෞඛ්‍ය නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන්සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සියළු මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව…
චීනයේ, බිජීංහි පාසල් හා විශ්ව විද්‍යාල ජුනි මාසයේ දී නැවත විවෘත වන බව බීජිං නාගරික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක ලී යී…
හැටන් ප්‍රදේශයේ මත්පැන් පානය කිරීමෙන් පසු දෙපාර්ශවයක් අතර ඇති වු ගැටම්වලින් තුවාල ලැබු 16ක් දික්ඔය මුලික රෝහලටත්, මස්කෙලිය ප්‍රදේශයේ ගැටුමකින්…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිවිසීමට නව මහා මාර්ගයක් අද (14) දින උදෑසන 9.00ට විවෘත කරනු ලැබීය.
නැගෙනහිර පළාතේ පළමුවෙන්ම ආරම්භ කරන සියළු පාසල් සඳහා තමෝමීටර් ලබාදීමට කටයුතු කරන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය බලධාරින්ට උපදෙස් දුන්නාය.
මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙක් දිවයිනට රැගෙ ඒමට විශේෂ ගුන් යානයක් පිටත්ව ගොස් තිබේ.
ඊයේ (13) දිනයේ දී හමුවු කොරෝනා ආසාදිතයින් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර…
කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 31 වන දින දක්වා දීර්ඝ කිරිමට ශ්‍රීලන්කන් ගුවන් සේවය…
මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ ඊයේ (13) රාත්‍රී 11.45 වන විට තවත් ආසාදිතයින් 22ක් වාර්තා…
කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් රෝගීන් 16 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියේය.
ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමිය මසක් තුළ පුරාවිද්‍යා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ…
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී පැවති එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
මහ මැතිවරණයට තනිව තරග කරන පක්‍ෂවල නායකයින් සහ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන හා මැතිවරණ කොමිසම අතර සාකච්ජාවක් අද පැවැත්විණ.
රැකියා සඳහා කොළඹ-කොටුවට පැමිණෙන මගීන්ට පහසුකම් සැපයීම සඳහා අද දුම්රිය 10ක් ධාවනය සඳහා යොදවා තිබිණ.

Latest News