ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ ජනතාවට බලපාන සමාජයීය ගැටලු විසඳීමට අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.
ගොවීන්ට නොමිලයේ පොහොර ලබාදීම අඛණ්ඩව සිදුකරන බව, ලංකා පොහොර සමාගම පවසයි.
රටේ උද්ගතව ඇති තත්වය හමුවේ, දානමාන ප්‍රත්‍ය පහසුකම්‌ අඩු විහාරස්ථානවලට පහසුකම්‌ සැලසීමට, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සූදානමින්‌ සිටියි.
හිඟයකින්‌ තොරව, ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙළක්‌ දෛනිකව කියාත්මක කර ඇතැයි, කොටුව තොග වෙළෙළ සංගමය හා මැනිං වෙළෙඳපොළ සංගමය පවසයි.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මෙරට සියලූම රෝහල්, සතොස ඇතුලූ රාජ්‍ය ආයතන සඳහා මසුන් සැපයීමට ලංකා ධීවර සංස්ථාවට පොලිසිය…
එළඹ ඇති පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට…
නිරෝධායනයට ලක්වූ තවත් පුද්ගලයින් 201 දෙනෙකු කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලින් අද (25) මුදා හරිනු ලැබිණි.
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව ප්‍රතික්ෂේප කරන…
කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට දෙවන රෝගීයා සම්පූර්ණ සුවය ලබා IDH රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තාවේ.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ජනතාවට අත්‍යවශ්‍ය ආහාර නිවසටම සැපයීමේ වැඩසටහනට පෞද්ගලික අංශයේ ද දායකත්වය ලැබී තිබේ.
ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ කොරියානු ජාතිකයන් දස දෙනෙකු සමාජ ගත කර තිබේ.
රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළට අනුකූලව ක්‍රියා කරන්නැයි, ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා සියලු පාර්ශවලින් ඉල්ලීමක්…
COVID-19 රෝගයට ගොදුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 102 දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා රෝගය ව්‍යාප්තිය මර්දනය කිරීමට දිවයිනේ ක්‍රියාත්මක ඇඳිරිනීතිය මත්කුඩුවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මහඟු කාලසීමාවක් බවට පත්ව තිබේ.
COVID-19 වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින පුරා තවදුරටත් විෂබීජානුහරණ වැඩසටහන් ක්‍රියාත්මකයි.
සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි…
පුද්ගලික ආරක්‍ෂාව අවදානමක පවතින අවස්ථාවක රජයේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සිය සේවා සැපයීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සලකන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා…
COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සමඟ වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත්…
සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය…

Latest News