විදේශ සබඳතා අමාත්‍යාශය හඳුන්වා දුන් ”කන්ටැක්ට් ශ්‍රී ලංකා” අන්තර්ජාල සබඳතාව ඔස්සේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී…
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකයි.
දෙවන වරටත් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද මෙම වැඩසටහනෙහිදී රෝහල් පරිශ්‍රයේ සියළුම ස්ථාන ආවරණය…
මහනුවර, අකුරණ නගරයම නිරෝධායනයට ලක් කර ඇති බවත් පුත්තලම ප්‍රදේශයේ ගම්මානයක 100කට අධික පිරිසක්ද නිරෝධායනයට ලක් කිරීමට සූදානම් කර ඇති…
ගත වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 856 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
කොරෝනා රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් ගම්මාන දෙකක් වසා දමා තිබේ.
මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.ඒ තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත්…
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා විය.
ඉන්දියාවේ චෙන්නායිහි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල…
මධ්‍යම පළාතේ ප්‍රථම කොරෝනා වෛරසය වැළදුන රෝගියා මහනුවර,අකුරණ ප්‍රදේශයේ තෙලඹුවත්ත ගමෙන් හමුවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන…
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ.
වරාය පරිශ්‍රයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් මුදා හැරීම සඳහා ඉතා සුපරික්ෂාවෙන් යුත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව…
රජයේ රෝහල් වලින් සායනික ප්‍රතිකාර ගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබන සඳුදා සිට තැපැල් සේවකයින් මගින් බොහැරීමට සැලසුම් කර තිබේ.
රෝබෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින්, කොරෝනා රෝගීන් අසළට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ක්‍රමයක් මෙරටින් නිපදවා තිබේ.
මාර්ග බාධක රාජකාරි සඳහා අද සිට හමුදා සාමාජිකයින් ද, අනියුක්ත කරන බව, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන්…
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් අද…
කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් දෙදෙනෙකු සුවය ලබා අද පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධක සංඛ්‍යාව තවත් 300 කින්…

Latest News