update- (2020.03.23 පෙ.ව 11.15) ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1754ක් හා යතුරුපැදිය,ත්‍රීරෝද රථ ඇතුළු අනෙක් වාහන 447ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
දිස්ත්‍රික්ක 8කට හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කෙරිණ. එය දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද…
කුඹුරු,කුඩා තේ වතු,අපනයන බෝග ක්ෂේත්‍රයේ නිරත ගොවීන්ට ඇඳිරි නීති කාලයේ සිය කටයුතු බාධාවකින් තොරව කරගෙනයෑමට අවසර ලබා දී තිබේ. නිරෝධායන…
'කොවිඩ් 19' හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය…
හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ලෙස ඛණිජ තෙල් සැපයුම කිසිඳු බාධාවකින් හා හිඟයකින් තොරව සිදු කෙරෙන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති නීතීඥ…
මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිඳු අපේක්ෂකයෙකුට මනාප අංකය ලබාදී නැතැයි, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීමක් ලෙස බැංකු ගණුදෙනු සිදු කිරීමේ දී සැලකිය යුතු කරුණු සම්බන්ධයෙන් පොදු…
දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධව පුද්ගලයින් 790 දෙනෙකු හා යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු අනෙකුත් වාහන 154ක් අත්අඩංගුවට…
මන්නාරම, වව්නියාව,මුලතිව්,කිලිනොච්චි හා යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අගහරුවාදා උදේ 6.00 දක්වා…
රට තුළ ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීති තත්වය හේතුවෙන් ජංගම දුරකථන සේවා සමාගම් තම පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර ඇමතුම් කාලයක්…
ඇඳිරිනීතිය ඉවත් කරන කාලසීමාවේ අනවශ්‍ය ලෙස වෙළෙඳසැල් අසළ එක් රැස්වීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සෞඛ්‍ය මණ්ඩල ප්‍රවාහනය සඳහා බස් රථ 260 යෙදිමට ලංකා ගමනා ගමන මණ්ඩලයට ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල ඇමති මහින්ද අමරවීර මහතා…
සමුද්‍ර ආරක්‍ෂක නිලධාරීන් වෙළඳ නෞකා වලට ගොඩවීම සහ නෞකා වලින් ගොඩ බැසීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ‍නාවික හමුදාව, එම නෞකා වල…
'කොවිඩ් 19' හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය…
දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු සෞඛ්‍ය දේශීය…
හෙට (23) සහ අනිද්දා (24) දිනයේ කොළඹ කොටස් හුවමාරුව වැසේ.  
පොලිස් ඇඳිරි නීතිය පැනවූ දින සිට මෙතෙක් මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…
විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine, Hydroxychioroquine යන ඖෂධ වර්ග දෙක නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුම් දී…

Latest News