කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ…
COVID-19 රෝගය පාලනය සඳහා රුපියල් කෝටි 63කට අධික මුදලක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග කරයි.
කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු…
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ.
රටේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා එළවළු ප්‍රවාහනය සඳහා සහයක් අවශ්‍ය නම් පොලිසිය ඇමතිය හැකියි.
විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු 311 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම අද (24) එම මධ්‍යස්ථානවලින් පිටත්ව යාමට නියමිත…
ඇඳිරිනීතිය ඉවත් කළ කාලසීමාවේ කොට්ටාව, කඩවත වැනි කෙටි දුර ගමන් සඳහා අධිවේගී මාර්ගද විවෘත කර තිබෙන බව පොලීසිය පවසයි.
සවස 2ට යළි ඇඳිරිනීතිය පැන වූව ද අවසන් පාරිභෝගිකයා දක්වා භාණ්ඩ නිකුත් කිරීමට අවසර ලබා දී තිබේ.
එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බව වෙළඳුන් ප්‍රකාශ කරයි.
COVID-19 වෛරසය ආසාදිත බවට මෙරටදී තහවුරු කරගත් පුද්ගලයින් ගණන මේ වනවිට 97 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්කවල සහ උතුරු පළාතේ අද උදේ 6:00 සිට ඉවත් කළ ඇඳිරි නීතිය යළි පනවන වේලාව පස්වරු…
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය…
මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 91 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
රට පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලින් කෙරෙන ඉල්ලීම් සඳහා කොරෝනා විෂබීජහරණයට එතනෝල් නිපදවීම අඛණ්ඩව සිදුකරන බව ලංකා සීනි සමාගමේ…
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයින්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැදවීමක් කර තිබේ.
කොරෝනා වසංගතය රට තුල ව්‍යාප්ත වීම පාලනය කරන අතර, රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළයුතු උපදෙස් රජය විසින් රාජ්‍ය ආයතන…
2020 මාර්තු මාසයට අදාල වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මගින් ගෙවීමට උසස අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන සහ තොරතුරු සහ ජනමාධ්‍ය…
බිත්තර මිල අද සිට රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා…

Latest News