“කොරෝනා වෛරසය“ ව්‍යාප්තිය හේතුවෙන්, කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළ වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ…
අත්‍යවශ්‍ය සේවා ලබාගැනීම සඳහා පමණක් ජාතික අක්‍ෂි රෝහලට පැමිණෙන ලෙස එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී. කුමාරතිලක මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මැතිවරණය කල් දැමීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
22 වන කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොරෝනා වෛරසය පිළිබද අසත්‍ය තොරතුරු සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නැවත දැනුම්දෙන තෙක් දිවයිනේ සියලු ජාතික කෞතුකාගාර වසා දැමීමට තීරණය කළ බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
අද (16) ලබා දුන් රජයේ නිවාඩු දිනය තවත් ඉදිරියට දීර්ඝ කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ…
කෙරෝනා රෝගයෙන් පෙළෙන තවත් රෝගීන් 3 දෙනෙකු සොයා ගෙන ඇති අතර, ඔවුන් මේ වන විට අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින්…
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත් වීමට තිබු විභාග කීපයක් කල් දමා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්…
රියදුරු බලපත්‍ර ආශ්‍රිත කටයුතු හා ඊට අදාළ විභාග තාවකාලිකව අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කොරෝනා රෝග තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගනු පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් රාජ්‍ය පාරිපාලන ස්වදේශ…
කොරෝනා බවට තහවුරු වූ 11 වැනි රෝගියා සම්බන්ධයෙන් නිරෝධායන ආඥා පනත අනූව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නිරෝධායන දිනයක් අද රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (16) දින සිට ඉදිරි දින කිහිපයේ සවස් කාලයේදී බලාපොරොත්තු විය හැකි බව…
තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම හෙට දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. එය අවසන් වීමට නියමිතව තිබුණේ අද…
කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින් අද සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා ධූත මණ්ඩල කිහිපයක කොන්සියුලර්…
කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් දකුණු ආසියානු රටවල ආර්ථිකයන්හි හානි පූර්ණය සඳහා කලාපීය යාන්ත්‍රණයක් සැකසීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සාක් රාජ්‍ය නායකයන්ට…
කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයෙකු අද වාර්තා විය.
දරුවන්ට හොඳම දේ තිළිණ කරන ජාතික රූපවාහිනිය, යළිත් ජාතික වගකීම ඉටු කරමින් හරවත් කාටුන් පෙළක් විකාශය කිරීමට සූදානම් කර තිබේ.
කොරෝනා රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගෙන මහජනතාවට හා සියලු පාර්ශවයන්ට පිළිගත හැකි පරිපූර්ණ සැලසුමක් සකස් කිරීමට…

Latest News