මුලතිව්,සිලාවත්ත ප්‍රදේශයෙ පරණ යකඩ හා ප්ලාස්ටික් එකතු කරනු ලබන පුද්ගලයෙකු රැගෙන පැමිණි මෝටාර් උණ්ඩයක් ගැලවීමට උත්සහ කිරීමේ දී පුපුරා යෑමෙන්…
වාලච්චේන ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී පුද්ගල නාශක බෝම්බ 05ක් සොයාගෙන නිශ්ක්‍රීය කර වාලච්චේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
පේරාදෙණිය,මහකන්ද ප්‍රදේශයේ දී හදිසි ගින්නක් හටගෙන තිබේ.
ඉන්දියාව, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉතා විශ්වාසදායක හවුල්කරුවෙක් බව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර සිටී.
මෙරට අධ්‍යාපන පද්ධතිය වඩාත් ගුණාත්මක බවින් යුක්තව ගොඩනඟන්නට නම්, සියලු ගුරුවරු පුහුණු උපාධිධාරී ගුරුවරුන් බවට පත් කළ යුතු බව, අමාත්‍ය ඩලස්…
දිවයිනට බලපා ඇති වියළි කාලගුණය ලබන මස මැද භාගය දක්වා පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අනාගත පරපුරට මේ අපේ මවුබිම යැයි ආඩම්බරයෙන් කිව හැකි රටක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
උඩුබද්දාව, අඟුලුව පොතුවටවන ඔය හරහා පාලමක් නොමැතිවීමෙන් සහ අනවසර වැලි ගොඩදැමීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ පා සිටී.
විශ්වවිද්‍යාලය ආශ්‍රිත ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන සජීව වැඩසටහනක් අද සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 10.20ට…
විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට පියවර ගෙන තිබේ.
කොළඹ වරායේ ආරක්ෂාව වඩාත් තහවුරු කිරිම සඳහා පුර්ණ අනුකුලව ආරක්ෂක කැමරා පද්ධතියක් (CCTV Camera) ක්‍රියාත්මක කරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිළධාරින් 27 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.
රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ වැඩසටහනට අදාළ අයදුම්පත් භාරගැනිම ලබන 20 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දීයාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර…
මිහින්තලය, බෝගහයාය ප්‍රදේශයේ දී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් මහල් නිවාස ඉදි කෙරේ. ඊට මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරිණ.
වවුනියාව නගරයේ ඊයේ සිදු කෙරුණු හදිසි රථ වාහන සෝදිසි මෙහෙයුමක දී රියදුරන් 47කට නඩු පැවරීමට වවුනියාව පොලීසිය පියවර ගෙන තිබේ.
පළතුරු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරිමට පියවර.
බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. මේ නිමිත්තෙන් දිවයිනේ සෑම විහාරස්ථානයකම විශේෂ ආගමික…
මැණික්හින්න, මල්පාන ප්‍රදේශයේ දී අද (08) අළුයම 1.35ට පමණ සිදු වූ රිය අනතුරකින් තරුණයින් සිව් දෙනෙක් මියගොස් තිබේ.

Latest News