මෙවර මහ කන්නයේ වී අස්වනු, වී අලෙවි මණ්ඩලය මගින් මීලදි ගැනීම සම්බන්ධයෙන් ගොවි ජනතාව ප්‍රසාදය පලකර සිටිති.
රත්මලාන දුම්රිය වැඩබිම් අංගනයේ, සේවක ගැටලු විසඳීමට රජය විධිමත් පියවර ගෙන ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඌරුබොක්ක, බෙරලපනාතර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් 21 හැවිරිදි තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කරන ලෙස විත්තිය විසින් ඉදිරිපත් කළ විරෝධතා පිලිබඳ නියෝගය…
මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන වන අලි නැරඹීමේ පාරාදිසයක්. දෛනිකව එහි ජලාශ ආශ්‍රිතව වන අලි 300ත් 350ත් අතර ප්‍රමාණයක් සැරිසරනවා.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස සාරානාත්හි බෞද්ධ සිද්ධස්ථානය සහ ඓතිහාසික ස්ථානවල සංචාරයකට ඊයේ එක්විය.
රොසැල්ල,බිංඔය,වටවල,ඉන්චාරා,වේවැල්තලාව යන මහවැලි ගඟ දෙපස පිහිටි රක්ෂිත,වන වගා සහ කැලෑ බිම් ආශ්‍රිතව හටගත් ගින්නකින් අක්කර 150ක් පමණ විනාශ වී තිබේ.
අවස්ථා කිහිපයකදී පුද්ගලයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ අසූදහසක මුදලක් ලබා ගත් බව කියන පුද්ගලයෙකු දඹුල්ල ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැනිණ.
ප්‍රථමවරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන හෙඳ සමීක්ෂණ වැඩමුළුවක් (Nursing Research Symposium) හෙට (11) පෙරවරු 8.30 සිට බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හිදී…
පුරාවස්තු සෙවීමේ අරමුණෙන් කැණීම් කරමින් සිටි දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා…
සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 4ක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකා රජය සූදානම් වෙයි.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ සවස හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ ඉන්දීය කොංග්‍රස් පක්‍ෂ නායක…
19 වන ව්‍යවස්ථා සංශෝධනය, විශාල ගැටලුවක් බැවින් ඉන් ඉවත් විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
දැන් දිවයිනට පැමිණ සිටින ඇෆ්ගනිස්ථානයේ මුදල් ඇමති මොහොමඩ් හුමායොන් ක්වයමි මහතා (Mohammed HumayonQayoumi) අද (09) පෙරවරුවේ ජනාධිපති නිවසේ දී ජනාධිපති…
සෞඛ්‍ය අමාත්‍යාංශය, වගකිව යුතු ආයතන සමඟ එක්ව මෙහෙයවනු ලැබූ ක්‍රියාදාමය හේතුවෙන් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරීම මේ දක්වා පාලනය…
කළුතර,නුගගොඩ ප්‍රදේශය පරිසර උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. අක්කර 104ක භූමි ප්‍රමාණයක එම උද්‍යානය ඉදිකිරීමට නියමිතයි.
යක්කල,බෙම්මුල්ල ප්‍රදේශයේ,පොල්තෙල් අපනයන කම්හලක ගින්නක් හටගෙන තිබේ.
වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ,කළමනාකරු ඉවත් කරන ලෙස ඉල්ලා වෙළෙඳසැල් හිමියන් උද්ඝෝෂණයක නිරත විය.
හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 42 වැනි නවම් මහා පෙරහැර ඊයේ රාත්‍රී (8) යෙදුණු සුභ මොහොති වීථි සංචාරය කෙරුණි. වීථි සංචාරය කළේය.

Latest News