නමුනුකුල කන්ද පාමුල් පිහිටි බදුල්ල ස්ප්‍රිංවැලි වත්තේ ඉහළට ගමන් කරන මේමලේ මාර්ගය සංවර්ධනය නොකිරිමෙන් ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටිති.
හදවත් රෝගවලට ගොදුරු වූ පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා විශේෂ හදවත් සැත්කම් වැඩසටහනක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පසුගියදා සංවිධානය කර තිබිණි.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ලබන මාර්තු මස 13 වනදා දක්වා ඉවත්කිරීමට අභියාචනාධිකරණය…
දඹුල්ල ආර්ථික මධ්‍ය ස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය ඉහළ යාමත් සමග එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතැයි ගොවීන් සහ…
ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ අන්ඳමින්, හැකි ප්‍රථම අවස්ථාවේම මැතිවරණයකට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත අද ගුවනින් රැගෙන ඒම‍ට නියමිතය.
නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම ලබන සඳුදා සිදු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද (22) දිවුරුම් දෙනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා සහ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කළ බව…
ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
බඩෝවිට දෙහිවල ප්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් ග්‍රෑම් 251යි මිලිග්‍රෑම් 520ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
කටුබැද්ද, අඟුලාන හංදිය, මොරටුව ප්‍රදේශයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබේ.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වනවා මෙන්ම, විපතට පත්වූවන්ට වහාම සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා, අද එජාප සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී සිය ආධාරකරුවන් හමුවීමට ගත් උත්සහය අසාර්ථක විය.
අනාගත ස්වජාතික රාජ්‍යයක් ගොඩනැගීම සඳහා සියලු දෙනා අත්වැල් බැඳගන්නා ලෙස දේශප්‍රේමි එක්සත් ජාතික පක්‍ෂය ජනතාවගෙන් ඉල්ලා සිටී.
නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා පත්කර තිබේ.
පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම දී මතුව තිබෙන තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් නොවන බවත්…
මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ සිය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ‌වෛද්‍ය අමාත්‍යවරයා ලෙසට දොස්තර රාජිත සේනාරත්න මහතාට රජයෙන් නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 06 ක් වටිනා…

Latest News