හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නිවසේ දී කාන්දුපෙරීම (Home Dialysis) හදුන්වාදීමට කටයුතු යොදා ඇති බව…
හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 85ක් සමග පකිස්තානු ජාතිකයෙකු ඊයේ දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය තීරණය කර ඇතැයි මුදල්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ අද (10) රාත්‍රී ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නව ජල ජීවි වගා පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයක් අද විවෘත කෙරිණ.
වත්මන් රජය පැමිණිමෙන් පසු නීතියේ අධිපත්‍ය සහතික කිරිමට සමත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනික ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නොහොත් අබ්දුල්ලාහ් ස්වයංඝාතක ‍බෝම්බකරු බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා…
තැපැල් මගින් මෙරටට ලැබුණ මත් පෙති 2952ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව මේ වන විට…
සෝෆා නමින් ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් රටේ පරමාධිපත්‍යයට, ස්වාධිපත්‍යයට හානිවන කිසිම දෙයක් සිදු කර නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…
රතුපස්වල උද්ඝෝෂණකයන් මර්දනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා…
ඇමරිකානු නීතිඥ සංගමයේ ශාඛාවක් හෝ එයට අනුබද්ධ වෙනත් කිසිදු ආයතනයක් මෙරට පිහිටුවීමට අනුමැතියක් ලබා දී නොමැති බව අධිකරණ ඇමතිනි තළතා…
හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට නීති විරෝධී ලෙස යකඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදාව සහ පොලීසිය එක්ව…
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට කල් ලබා…
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු එම දඬුවම්වලින් තමන්ව…
රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.
ඌන උපයෝගී මත්ස්‍ය හා සමුද්‍ර ආශ්‍රිත ජාන සම්පත් හා ඒවායේ සංවර්ධනය සම්බන්ධ කලාපීය සමුළුව අද (10) සිට ආරම්භ වෙයි.
හෝකන්දර ප්‍රදේශයට අද (10) දින පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය…
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අද (10) ශ්‍රී…

Latest News