ලංකාවේ ප්‍රථම වරට කොළඹ නගරයේ ප්‍රදේශයක මෝටර් රථවලින් තොර දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මොරගහකන්ද–කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතියට සම්බන්ධ සෙසු වාරි ව්‍යාපෘති කඩිනම් කර එහි ප‍්‍රතිලාභ කඩිනමින් අදාළ ප‍්‍රදේශවල ගොවි ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල…
2019 මාර්තු 23 වැනි දින පුද්ගලයෙකුට පහරදී, දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් පැමිණිල්ලකට අවශ්‍ය සිටි ප්‍රධාන සැකකරු අද (07) දහවල් මීගමුව නගරයේ…
හෙරොයින් මත්කුඩු සමග ගලේවෙල "යාළු" නැමති මත්කුඩු ජාවාරම්කරුවකු ගේ බිරිද ඊයේ සැකපිට ගලේවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොනරාගල මරගලකන්දේ ඊයේ ගින්නක් හටගෙන තිබේ.
උතුර පළාතට පැයට කිලෝමීටර 60ක දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
“2019 මාධ්‍යාභිමානී“ සම්මාන උළෙල මාතලේ ගාන්ධි සම්මන්ත්‍රණ ශාලාවේදී අද (06) පැවැත්විණ.
අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාදවීම වැළැක්වීම සඳහා නව පනත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
රජයේ සංවර්ධන ව්‍යාපෘති මගින් ජනතාවට ලබාදී ඇති සුවිශේෂි ප්‍රතිලාභ යටතේ අද වනවිට කළු ජූලිය, සුදු ජූලියක් බවට පත්ව ඇතැයි, මුදල්…
බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙමින්, අනෙක් ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මිහිමත වාර්තා වූ වඩාත්ම උණුසුම ජූනි මාසය, 2019 වසරේදී වාර්තා වී ඇතැයි විද්‍යාඥයින් පෙන්වා දෙයි.
කොරල්පර ආරක්‍ෂා කිරීමට, ඒවා පිහිටි ප්‍රදේශ සමුද්‍ර අභයභූමි බවට පත්කිරීම අත්‍යවශ්‍ය බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාවගේ ප‍්‍රතිකාර සහ සායනික සේවාවන් ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 36ක වියදමින් වැල්ලවාය මූලික…
මොනරාගල මහ රෝහල වෙත රුපියල් ලක්ෂ 100ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප‍්‍රදාන කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (06)…
තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන ස්මාර්ට් ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු මොනරාගල දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශන…
රටේ ස්වාධීනත්වයට හා ස්වෛරිත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල…
අද (06) උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල බීමත් රියදුරන් 363ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
රටේ ස්වාධිපත්‍යයට අතතැබීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
අතුරුගිරිය නගරයේ ඊයේ සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 157ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තා ව්‍යවසායකත්වය හා ව්‍යවසායකත්ව ගම්මාන සංවර්ධන වැඩසටහනක් ගම්පහ වීරගුල ප්‍රදේශයේ දී සිදු කෙරිණ.

Latest News