පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ පුද්ගලයෙක් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ විසින්…
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂාවට විධිමත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර…
නීතිය අනුව ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතු යි කතානායක කරූ කයසූරිය මහතා පවසයි.
පවතින නීතිමය ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරණය නොවැම්බර් 09 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා කාලය තුළ අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ…
ත්‍රිකුණාමලයේ ශිෂ්‍යයන් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්‍ෂිකරුවන් සොයා පරීක්‍ෂණ කඩිනම් කරන ලෙස, නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී…
පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව…
සුදුවෑන් සංස්කෘතියේ පියෙකු සහ මිනී මරන්න නායක්තවය දුන් අයෙකු ජනාධිපති අපේක්ෂක වුවහොත් මාධ්‍යට මෙන්ම රටට භයානක තත්වයක් උදාවන බව පාර්ලිමේන්තු…
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ යැයි සැක කරන බුද්ධි අංශ සාමාජිකයා මාධ්‍යවේදී කීත් නොයාර් ඝාතනයට තැත් කිරීමට ද සැකකරුවකු ලෙස…
කොත්මලේ ඔය හරහා ඉදි කර ඇති තාවකාලික පාලම වෙනුවට ස්ථිර පාලමක් ඉදි කරදෙන ලෙස ප්‍රදේශවාසීහු වගකිය යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
සහ්රාන් සමග නුවරඑළියේ බ්ලැක්පූල් හි දී පුහුණුව ලැබූ ස්මයිල් මොහොම්මදු නසීර් ත්‍රස්ත විමර්ශන ඒකක භාරයට පත් කෙරේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
විදුලිබල මණ්ඩලයේ තාප විදුලි ජනනයට ඉදිරියේදි කිසිදු බාධාවක් එල්ල නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
එප්පාවල නගරයට පැවති අඩුවක් සපුරමින් නවීන පහසුකම් වලින් සමන්විත සම්මන්ත්‍රණ ශාලාව ඇතුළු එප්පාවල විවිධ සේවා සමූපකාර තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී නොසැලකිල්ල හා මිනීමැරුම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව…
ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරිමේ චෝදනා එල්ලව සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්…
අලුත්ගම මාගල්කන්ද ප්‍රදේශයේ ජනතාව දුම්රිය මාර්ගය හරස් කර විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවට අදාළ කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාමට ක්‍රියා කරන බව, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය පවසයි.
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගැනීමට පෙර ඇප මත මුදා හරින මෙන් ඉල්ලා ආරක්‍ෂක අමාත්‍යාංශයේ…

Latest News