එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5වැනි දිනය අදයි.
දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ඉදිකෙරෙන ආඝාත ඒකක වල ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත…
ජාඇල පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කරන ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.
පුත්තලම,නාගවිල්ලුව ප්‍රදේශයේ දී අද(18) අළුයම 1.45ට වෑන් රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිව් දෙනෙක් මියගොස් තිබේ.
මාර්තු 17 සැලකෙන්නේ මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය දිනය ලෙසයි.
උතුම් බෞද්ධ දර්ශනය මතු පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කිරීමේ වගකීම උපරිමයෙන් ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.
"රට වෙනුවෙන් එකට සිටිමු" ජාතික සංවර්ධන වැඩසටහන හෙට(18) පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ. වැඩසටහන සංවිධාන කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි…
“ත්‍රිපිටකාභිවන්දනා සතිය“ නිමිත්තෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟ එක්ව ලංකා බැංකුව සංවිධාන කරන “මුණි සිරිපා වන්දනා“ වැඩසටහනට සමගාමී පැන් පෙරහරේ දෙවැනි දිනය අදයි.
එදා වචනයට පමණක් සීමා වී තිබූ සුබ අනාගතය අද ජනතාවට සැබෑ ලෙස උදාවී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ…
හෝටල් සහ ආපන ශාලාවලින් ආහාර ලබාගන්නා ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම සදහා නව නීතිරීති කඩිනමින් ගෙනඑන බව සෞඛ්‍ය, පෝෂණ…
අද සහ හෙට (17 - 18) බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ…
රුපියල් කෝටි 3,000ක ආයෝජනයෙන් මාර්ග හා පාලම් ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම හා ඉදිකිරීම් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන මාවනැල්ල නගරයේ…
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරු පස් දෙනෙකු සහ ස්ථානාධිපතිවරු පස් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී…
ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර වල අඩංගු සීනි, තෙල් සහ ලුණු සදහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 දා…
කෙන්යා නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද උදේ දිවයිනට පැමිණියේය.
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පවතින වියළි කාලගුණයත් සමඟ කෘත්‍රිම වැසි ඇති කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අවධානය යොමුවී තිබේ.
රන් බිස්කට් 40ක් සිය අතෙහි සඟවාගෙන ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක්(49) අද කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගැනිණ.
පේදුරුතුඩුවේ දී රුපියල් මිලියන 13.3ක කේරළ ගංජා කිලෝ 88ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

Latest News