මොරටුමුල්ල ප්‍රදේශයේ දී පසුගියදා ඇත්වූ මනුෂ්‍ය ඝාතනවලට අනුබලදුන් සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට හැකිවී තිබේ.
දෙමළ ඩයස්පෝරාව සහ ඇතැම් දේශපාලඥයින්, යුද ජයග්‍රහණය ජිනීවාහි දී අවතක්සේරු කිරීමට උත්සහ කරන බව, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඉදිරි වසර පහේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සපුරාලීමට හැකිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට, අවශ්‍යතාවක් හා නීතිමය ප්‍රතිපාදන නැතැයි, විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා පෙන්වා…
විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා විදුලබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයට යාබදව ඉඩමක හටගත් ගින්නක් හැටන් පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව නිවා දැමිමට සමත් වි…
අද පෙරවරුවේ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට ගෙන ආ රත්‍රං කිලෝ 5යි ග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණයක් කටුනායක රේගු…
ථෙරවාදි පාලි ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීමේ තාක්ෂණික ක‍්‍රියාවලියට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විද්වත් කමිටුවක් පත්…
දුෂ්කර ප්‍රදේශවල ගමනාගමන කටයුතු පුළුල් කිරීම සඳහා ආරක්‍ෂිත කුඩා පාලම් දහසක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
පක්ෂ මාරු කිරිමේ කිසිදු සුදානමක් නොමැති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.
රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ගෙන යන සුබසාධන සේවාවන් තවදුරටත් ශක්තිමත් කරන බව ජනපති පවසයි.
කොළඹ-නුවර මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් වර්තමානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී නැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර…
තලේමන්නාරම ඌරුමලේ ප්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගන තිබේ.
දඹුල්ල කණ්ඩලම ඇරෑවුල වෙල්යායේ වීශාල කුඹුරු ප්‍රමාණයක රුක්මල් පිපී ඇතැයි ගොවීහු කියති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය, පෝෂණ…
එක්සත් ජතික පක්ෂ බෙලිඅත්ත ප්‍රාදේශිය සභා මන්ත්‍රී කපිල අමරකෝන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවිමෙන් පසු රෝහල් ගත කර තිබේ.
සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ජාතික සමඟිය සහ සංහිඳියාව ගොඩනැඟීමට වඩා අද ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ උතුරේ කුලවාදය අවසන් කිරීම…
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ අක්‍රීයව තිබූ ජනන යන්ත්‍රය යථා තත්වයට පත්කර එහි ධාරිතාවය විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ කටයුතු මේ වනවිට…
නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ නිවාස ඒකක 5,000ක ඉදිකිරීම් මේ වසරේ ආරම්භ කිරීමට මෙවර අය-වැයෙන් ‍යෝජනා කර තිබේ.

Latest News