අයගම,ගමික්කන්ද ප්‍රදේශයේ වෙළඳසැලක හටගත් ගින්නකින් වෙළදසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ තහනම් නියෝගයක් ඉවත්…
අයවැය ඡන්ද විමසීමේ දී ජනාධිපතිවරයා ගත් තීන්දුව හේතුවෙන් පොදුජන පෙරමුණ ගැටලු රැසකට මුහුණ දී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය…
මොරටුමුල්ල, පිළියන්දල මාර්ගයේ අද උදෑසන 10.30ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත.
බදුල්ල,කහටරුප්ප,ඌරුමීතැන්න ගම්මානයේ පවත්වා ගෙන ගිය දඩයම්පොළක් වටාල කබැල්ලෑවෙකු සමග සතුන් මැරීමට උපයෝගී කර ගන්නා උපකරණ රැසක් සොයා ගෙන තිබේ.
දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අද(14) විවෘත කරනු ලැබිණි. කොළඹ මහාධිකරණ අංක 1 ශාලාවේ මෙම…
ශ්‍රිලනිප හා පොදුජන පෙරමුණ සන්ධානගතවීමට පැවති සාකච්ජා සාර්ථකව අවසන් විය. දෙවන වටයේ සාකච්ජා මාර්තු 21 පැවැත්වීමට නියමිතව තිබේ.
බිඳවැටුණු ෆේස්බුක්,මැසෙන්ජර්,ඉන්ස්ටග්‍රෑම් ගැටලුව ප්‍රධාන වශයෙන් යථාතත්වයට පත්කළද තවමත් ගිණුමට ඇතුළුවිය නොහැකි පරිශීලින් රැසක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කුරුඳුවත්ත,හැටේවත්ත ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 585ක් සමග සැකකරුවන් දෙදෙනේක අත්අඩංගුවට ගෙන තිබේ.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි.
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ…
වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලු පවතින බව පවසමින්, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය විසින් අද දිනයේ දීපව්‍යාප්තව කි‍්‍රයාත්මක…
ජනපති, අගමැති කාර්යාල සහ කොමිෂන් සභා ඇතුළු වැය ශිර්ෂ 22ක් ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමාජ ආරක්‍ෂණ ගිවිසුමකට එළැඹීමට යෝජනා වී තිබේ.
ශ්‍රී ලංකාවේ තේ, පොල්, රබර් ඇතුළු ප්‍රධාන වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනයට ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ අරමුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන…
මාලඹේ-කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ උපදේශන ගිවිසුමට අද අත්සන් තැබිණ.
රාජ්‍ය ආයතනයන් තුළ බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය හා විකිණිම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මාස 6කට වරක් මත්ද්‍රව්‍ය සම්බන්ධ රුධිර පරීක්ෂාවක් සිදුකළ යුතු යැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා යෝජනා කරයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා…
පටු අරමුණු මුදුන් පමුණවා ගැනීමට ගුරුවරුන් ද නොමග යවමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකලාප ඛේදනීය බව අමාත්‍ය…

Latest News