සිංගප්පූරුවේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලක්ෂ 45කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් රේගුව සිය භාරයට ගෙන තිබේ.
කොල්ලුපිටිය - ගොල්ෆේස්කෝට් පටුමගේ නිවසක තිබී පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරටක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මඩකළපුව, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනිණ.
"යළි පිබිදුනු ගම් උදාව" වැඩසටහන යටතේ දිවයිනේ 152 වන උදා ගම්මානය වන "සිරිසරණගම" හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී අමාත්‍ය සජිත්…
දුරුතු පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ.
Update - වෙන්නප්පුව - නයිනමඩම, බෝලවත්ත ප්‍රදේශයේදී පුද්ලගයින් 6 දෙනකු මරණයට පත් කරමින්  අනතුර සිදුවූ මෝටර් රථය තුළ තිබී මිලි…
නීති වි‍රෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රට කලාපවලට බෙදා කලාප සංගමයක් කිරීමට ප්‍රථමයෙන්ම සහයෝගය දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරනය…
පසුගිය දෙසැම්බර් 25 වැනිදා තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ දී වෙඩි තබා සිව් දෙනෙකු ඝාතනයේ සැකකරුවෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මතලේ පළාත් පාලන ආයතනයන්හි පවතින ගැටලු සොයා බැලීමට මධ්‍යම ආණ්ඩුකාර පැමිණි අවස්ථාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට බාධා එල්ල කිරිම ගැන…
ශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ.
ඔක්තෝම්බර් 26 දේශපාලන සිදුවීමත් සමග මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් සැපයීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවූ බව…
මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ගැටලු සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සමග සාකච්ඡාවට මාධ්‍යවේදීන්ට ඇතුළු නොවන ලෙස…
යුද හමුදාව භාරයේ පැවති අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 39කට අධික ප්‍රමාණයක් මුල් පදිංචිකරුවන් වෙත බාරදෙනු ලැබිණ.
ඇල්පිටිය - අම්බලන්ගොඩ මාර්ගයේ  කරන්දෙණිය, මහාගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදි 2 ක්, ත්‍රිරෝද රථයක්  එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙක් තුවාල…
ජර්මනියට අයත් ඇමේඩියා (Amedea) නම් මඟි ප්‍රවාහන නෞකාවේ සිටි රෝගාතුර මඟියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව…
සේනා දළඹු උවදුර නුවරඑළිය දිස්ත්‍රික්කයට ද ව්‍යාප්තව වී තිබේ.
පසුගිය දිනවල දී අපි පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළා. එය බලහත්කාරයෙන් ඉදිරිපත් කළ දෙයක් නෙමෙයි.
ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය යාපනයට රැගෙන යාමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්ම කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාගේ අවදානය යොමු තිබේ.
අම්බලන්ගොඩ පොල්වත්ත බුද්ධදත්ත ආදර්ශ පාසලේ දෙමව්පියන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ගාලු මාර්ගයේ එක් මංතිරුවක් අවහිර කරමින් උද්ඝොෂනයක නිරත විය.

Latest News